🔴යුක්‍රේන හමුදා ලක්ශ 7ක් අතුරුදහන් - The Washington Post

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 වොෂින්ටන් සගරාව පවසන පරිදි යුක්‍රේන හමුදා පිලිබදව කරනු ලැබු විගණනයට අනුව හමුදා සාමජිකයන් ලක්ශ 7 ක ප්‍රමානයක් අතුරුදහන් ව ඇතිබවත් , යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පැවසු හමුදා 31,000 ක් පමණක් මියගොස් ඇතිය යන්න විහිලුවක් බවත් ය.

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒක තමා ඵහෙනම් උන් ඒ පාර යුක්‍රේන් ගෑණු යුද්දෙට දාන්නේ..🤣🤣🤣🤣
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    උඹ ඇත්තම ඇත්ත කිව්වට Washington Post එකේ එවුං බොරු කියනවද දන්නෙ නෑනෙ.... ඒනිසා කෝකටත් Washington Post එකේ ලින්ක් එක දාපං
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,004
    113
    දෙයියන්ගෙ පිහිටෙන් මේගොල්ලොන්ට නම් කරදරයක් නම් වෙන්න එපා. 🥲😌

    nR9O8l@facebook.gif
    0a9e18f7ec64f614f8f686fb81e46c88.jpg
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    🔴 වොෂින්ටන් සගරාව පවසන පරිදි යුක්‍රේන හමුදා පිලිබදව කරනු ලැබු විගණනයට අනුව හමුදා සාමජිකයන් ලක්ශ 7 ක ප්‍රමානයක් අතුරුදහන් ව ඇතිබවත් , යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පැවසු හමුදා 31,000 ක් පමණක් මියගොස් ඇතිය යන්න විහිලුවක් බවත් ය.

    ඔච්චර ලොකු හාමුදාව යුක්‍රනයට කවදාවත් හිටියෙ නැ
    වොෂින්ටන් සගරාව මොකක්ද කියලා දාන්න බලන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    🔴 වොෂින්ටන් සගරාව පවසන පරිදි යුක්‍රේන හමුදා පිලිබදව කරනු ලැබු විගණනයට අනුව හමුදා සාමජිකයන් ලක්ශ 7 ක ප්‍රමානයක් අතුරුදහන් ව ඇතිබවත් , යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පැවසු හමුදා 31,000 ක් පමණක් මියගොස් ඇතිය යන්න විහිලුවක් බවත් ය.

    Umbey ammata first shot eka denna kalin umbey taththa ahuwama "sudu mata kalin keeyak hitiyada kiyala", umbata kiri dena atharey amma kiwalu "oya tama mage first kiyala". 🤭 🤭