🔴රනිල් වෙනුවෙන් හදුන් පෙරට !!

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,684
    2
    1,866
    113
    On a Cloud
    lankaawe youth forum eka hadapu innda wenna ethi uuta Enna kiyanna eththe..ehema nethiwa youth eka brain wash karala un dammala mini marala gewal gini thiyopu ewunta invite karanna ei
    :lol: :lol: :lol: :lol: අපේ රටේ තාරුණ්‍යය බබලනවා‌නේ ඒ් කාලේ කරපුවාගේ අනුහසින්...
     
    • Like
    Reactions: nul

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    නාකි මයින ඉද්දි ෆුල් සූට් ගහල පාරෙ බැහැල යන්න පුලුවන් උනාද ?
    ෆුල් සුට් නෙවෙයි මැලේසියන් දෙමල්ලු මැලේසියාවේ තියන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉස්සරහින් යන්නත් බයයි 🤣🤣
    ලෝකේ කොහේ ගියත් ලාංකිකයෙක් හැටියට පිළිගැනීමක් තිබ්බා මහින්දට 🇱🇰

    එහෙම බැලුවහම අනුර කුමාර මොන පගර නැට්ටෙක් ද🐒🐒🤣
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    "Youth" conference එකට එන්න කියලා තියෙන්නේ ලොං හැලිච්ච ගොක්කොල පේන හද්දා නාකියෙක්ට 😂 😂 😂 🤌. කැරි ඩස්ප දඹයොත් අපේන් ආතල් ගන්නවද කොහෙද :dull::dull::dull:
    ඇවිත් බෝම්බ ගහල යනකන් නිවටයෙක් ඵොන්නයෙක් වගේ හිටිය හින්ද දැන් ඌව ආයෙ පුම්බලා මහ පුටුවෙන් තියන්න හදන්නෙ.
    ඕව දැක්කම මෙහෙ උන් රනිල්ගෙ ජාත්යන්තරේ යාලුවො කියල ඡන්දෙ දෙයි කියල පොන්න මෝදි හිතන්නෙ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,682
    4,554
    113
    KfoX0td.jpeg

    Ranil okata yai. High court eken Bail ganivi. Bail nodenne Witness walata damage nowennna saha e time thula police or cid ta critical information tiyenawa nam ewa complete karagannai.
    Methana ehema awulak na.
    Mey case ekey core eka gAna AKD and RW understanding athi mama hitanne. Minissunta tiyena kalabaley e dennata nathuwa athi😀
     
    • Like
    Reactions: Draco Malfoy

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    ෆුල් සුට් නෙවෙයි මැලේසියන් දෙමල්ලු මැලේසියාවේ තියන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉස්සරහින් යන්නත් බයයි 🤣🤣
    ලෝකේ කොහේ ගියත් ලාංකිකයෙක් හැටියට පිළිගැනීමක් තිබ්බා මහින්දට 🇱🇰

    එහෙම බැලුවහම අනුර කුමාර මොන පගර නැට්ටෙක් ද🐒🐒🤣
    සීය ගැන ගැන රචනා ලියන්න ඕන තැන මයිනෙක් ගැන රචනා ලියල වැඩක් තියෙනවද බයියො. 🤣🤣
     
    • Like
    Reactions: hide_spider

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    :lol: :lol: :lol: :lol: අපේ රටේ තාරුණ්‍යය බබලනවා‌නේ ඒ් කාලේ කරපුවාගේ අනුහසින්...
    Umbala ge kaalakanni kuhaka kamata harigiye nethi unata Hari giya un ona tharam innawa.
     
    • Haha
    Reactions: supun_sg

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    hari giyapu ekek kiyapankooo.... mala penala kegahanne nathuwa :lol: :lol: :lol: :lol: :lol:
    Mokak gena umba ahanne? National youth programme eken kee denek skills hada gaththada, job hoya gaththada?

    Umbala wage zombin ta kiyala wedak nehe බංකොලොත් වෙච්ච රට ගොඩ අරන් උඹලට මහන්සිත් ඇතිනේ 😅
     
    • Haha
    Reactions: supun_sg

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,684
    2
    1,866
    113
    On a Cloud
    Mokak gena umba ahanne? National youth programme eken kee denek skills hada gaththada, job hoya gaththada?

    Umbala wage zombin ta kiyala wedak nehe බංකොලොත් වෙච්ච රට ගොඩ අරන් උඹලට මහන්සිත් ඇතිනේ 😅
    Uba kiyapu de gana ahuwe.... eka uba magen ahanna epa....
    ubama kiyala ubama mala pannagena berihan denwa.... :lol::lol::lol::lol:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Uba kiyapu de gana ahuwe.... eka uba magen ahanna epa....
    ubama kiyala ubama mala pannagena berihan denwa.... :lol::lol::lol::lol:
    Mama thoge research assistant da..internet eke search karala Bala ganin. Sri Lanka youth council success kiyala. Neththan chatgpt eke balapan..
     
    • Haha
    Reactions: supun_sg

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    Mama thoge research assistant da..internet eke search karala Bala ganin. Sri Lanka youth council success kiyala. Neththan chatgpt eke balapan..
    ඇත්ත තමා මේ තියෙන්නෙ විස්තර 😍😍
    IMG_20191201_174924.jpg