![]()
මේ කන්ද කොබෝල්ට් වැනි ඛනිජ සම්පත් වලින් පිරි කන්දක්.. මේ කන්ද හෑරුවොත් ලංකාවට ඩුබායි වගේ දියුණු වෙන්න පුලුවන්..
මේක ඉන්දියාවට විකුණන්න රනිල් ට්‍රයි කරනවා කියලායි ඊයේ සිරස කිව්වේ..
මෙහි කැණීම් කරන්න ඉන්දියාව ජාත්‍යන්තර මුහුදු පත්ල අධිකාරියෙන් ඉල්ලීම් කලත් ඔවුන් ඒකට ඉඩ දීනෑ.. හේතුව මේ කන්දේ අයිතිය තියෙන්නේ ලංකාවට...
ලංකාවේ මුහුදු කලාපය පුලුල් කරන්න එපා කියලා ඉන්දියන් පරයෝ UN එකෙන් ඉල්ලලා තියනවා..
ඩොලමයිට් , ඉල්මනයිට් , ගැස්, ඛනිජ තෙල් නිධි අස්සේ කොබෝල්ට් නිධියකුත් මතු වෙලාඒක හොදයි හැම එකටම මන්නාරම තෙල් නිධිය අල්ලගන්න නැතුව අලුත් එකක් හිතපු එක
Na adikariya palanaya krnne Ranil newei. International Seabed Authority eka palanaya karanne Ranilda bn ? Mongalda ?// මේක ඉන්දියාවට විකුණන්න රනිල් ට්‍රයි කරනවා//
// අධිකාරියෙන් ඉල්ලීම් කලත් ඔවුන් ඒකට ඉඩ දීනෑ //
දැන් එතකොට අධිකාරිය පාලනය කරන්නේ රනිල් නෙමයිද ?
දැන් මේ නිවුස් එකේ කියන්න හදන්නේ රනිල් විකුනන්න හදනවා එත් අධිකාරියෙන් විකුනන්න දෙන්නේ නෑ වගේ සින් එකක් නේද ? නිවුස් එකේ ලොජික් එක නිවුස් එක අතුලෙමේ බ්රේක් වෙලා නේද

Oka apita thibbath ape un wadak ganne naa.. dan oya Eppawala Posphate ekata wela thiyenne.. Deshiya sampath gaga haminenawa.. eth karanna ekek wath naa..![]()
මේ කන්ද කොබෝල්ට් වැනි ඛනිජ සම්පත් වලින් පිරි කන්දක්.. මේ කන්ද හෑරුවොත් ලංකාවට ඩුබායි වගේ දියුණු වෙන්න පුලුවන්..
මේක ඉන්දියාවට විකුණන්න රනිල් ට්‍රයි කරනවා කියලායි ඊයේ සිරස කිව්වේ..
මෙහි කැණීම් කරන්න ඉන්දියාව ජාත්‍යන්තර මුහුදු පත්ල අධිකාරියෙන් ඉල්ලීම් කලත් ඔවුන් ඒකට ඉඩ දීනෑ.. හේතුව මේ කන්දේ අයිතිය තියෙන්නේ ලංකාවට...
ලංකාවේ මුහුදු කලාපය පුලුල් කරන්න එපා කියලා ඉන්දියන් පරයෝ UN එකෙන් ඉල්ලලා තියනවා..
ඇයි බන් මේ දේසපාලකයන්ට මේ රට දියුනු කරන්න ඕනී නැත්තේ හැමදාම අපි හිගන ලෙවල් එකන් තියන් ඉන්න ඕනී![]()
මේ කන්ද කොබෝල්ට් වැනි ඛනිජ සම්පත් වලින් පිරි කන්දක්.. මේ කන්ද හෑරුවොත් ලංකාවට ඩුබායි වගේ දියුණු වෙන්න පුලුවන්..
මේක ඉන්දියාවට විකුණන්න රනිල් ට්‍රයි කරනවා කියලායි ඊයේ සිරස කිව්වේ..
මෙහි කැණීම් කරන්න ඉන්දියාව ජාත්‍යන්තර මුහුදු පත්ල අධිකාරියෙන් ඉල්ලීම් කලත් ඔවුන් ඒකට ඉඩ දීනෑ.. හේතුව මේ කන්දේ අයිතිය තියෙන්නේ ලංකාවට...
ලංකාවේ මුහුදු කලාපය පුලුල් කරන්න එපා කියලා ඉන්දියන් පරයෝ UN එකෙන් ඉල්ලලා තියනවා..
Source eka daapan
මොකද නැත්තේ මේ ඉන්නේ ගැන්සිය...Oka apita thibbath ape un wadak ganne naa.. dan oya Eppawala Posphate ekata wela thiyenne.. Deshiya sampath gaga haminenawa.. eth karanna ekek wath naa..