🔴ලංකාවේ මුහුදු කලාපය පුලුල් කරන්න එපා.. -මෝදි වැඩ අරඹයි..Respect Ranil

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    a-175-800x445.jpg

    👉මේ කන්ද කොබෝල්ට් වැනි ඛනිජ සම්පත් වලින් පිරි කන්දක්.. මේ කන්ද හෑරුවොත් ලංකාවට ඩුබායි වගේ දියුණු වෙන්න පුලුවන්..

    👉මේක ඉන්දියාවට විකුණන්න රනිල් ට්‍රයි කරනවා කියලායි ඊයේ සිරස කිව්වේ..

    👉මෙහි කැණීම් කරන්න ඉන්දියාව ජාත්යන්තර මුහුදු පත්ල අධිකාරියෙන් ඉල්ලීම් කලත් ඔවුන් ඒකට ඉඩ දීනෑ.. හේතුව මේ කන්දේ අයිතිය තියෙන්නේ ලංකාවට...

    👉ලංකාවේ මුහුදු කලාපය පුලුල් කරන්න එපා කියලා ඉන්දියන් පරයෝ UN එකෙන් ඉල්ලලා තියනවා..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896

    Source eka daapan
     
    • Like
    Reactions: Kumbhakarna22

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    // මේක ඉන්දියාවට විකුණන්න රනිල් ට්‍රයි කරනවා//

    // අධිකාරියෙන් ඉල්ලීම් කලත් ඔවුන් ඒකට ඉඩ දීනෑ //

    දැන් එතකොට අධිකාරිය පාලනය කරන්නේ රනිල් නෙමයිද ?

    දැන් මේ නිවුස් එකේ කියන්න හදන්නේ රනිල් විකුනන්න හදනවා එත් අධිකාරියෙන් විකුනන්න දෙන්නේ නෑ වගේ සින් එකක් නේද ? නිවුස් එකේ ලොජික් එක නිවුස් එක අතුලෙමේ බ්රේක් වෙලා නේද
     
    • Haha
    Reactions: Asmodeus

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    ඒක හොදයි හැම එකටම මන්නාරම තෙල් නිධිය අල්ලගන්න නැතුව අලුත් එකක් හිතපු එක
    ඩොලමයිට් , ඉල්මනයිට් , ගැස්, ඛනිජ තෙල් නිධි අස්සේ කොබෝල්ට් නිධියකුත් මතු වෙලා
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    // මේක ඉන්දියාවට විකුණන්න රනිල් ට්‍රයි කරනවා//

    // අධිකාරියෙන් ඉල්ලීම් කලත් ඔවුන් ඒකට ඉඩ දීනෑ //

    දැන් එතකොට අධිකාරිය පාලනය කරන්නේ රනිල් නෙමයිද ?

    දැන් මේ නිවුස් එකේ කියන්න හදන්නේ රනිල් විකුනන්න හදනවා එත් අධිකාරියෙන් විකුනන්න දෙන්නේ නෑ වගේ සින් එකක් නේද ? නිවුස් එකේ ලොජික් එක නිවුස් එක අතුලෙමේ බ්රේක් වෙලා නේද
    Na adikariya palanaya krnne Ranil newei. International Seabed Authority eka palanaya karanne Ranilda bn ? Mongalda ? :lol: :lol: :lol:
     
    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    ''මේ කන්ද කොබෝල්ට් වැනි ඛනිජ සම්පත් වලින් පිරි කන්දක්.. මේ කන්ද හෑරුවොත් ලංකාවට ඩුබායි වගේ දියුණු වෙන්න පුලුවන්..'' >> dream on
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    a-175-800x445.jpg

    👉මේ කන්ද කොබෝල්ට් වැනි ඛනිජ සම්පත් වලින් පිරි කන්දක්.. මේ කන්ද හෑරුවොත් ලංකාවට ඩුබායි වගේ දියුණු වෙන්න පුලුවන්..

    👉මේක ඉන්දියාවට විකුණන්න රනිල් ට්‍රයි කරනවා කියලායි ඊයේ සිරස කිව්වේ..

    👉මෙහි කැණීම් කරන්න ඉන්දියාව ජාත්යන්තර මුහුදු පත්ල අධිකාරියෙන් ඉල්ලීම් කලත් ඔවුන් ඒකට ඉඩ දීනෑ.. හේතුව මේ කන්දේ අයිතිය තියෙන්නේ ලංකාවට...

    👉ලංකාවේ මුහුදු කලාපය පුලුල් කරන්න එපා කියලා ඉන්දියන් පරයෝ UN එකෙන් ඉල්ලලා තියනවා..
    Oka apita thibbath ape un wadak ganne naa.. dan oya Eppawala Posphate ekata wela thiyenne.. Deshiya sampath gaga haminenawa.. eth karanna ekek wath naa..
     
    • Like
    Reactions: Asmodeus

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    a-175-800x445.jpg

    👉මේ කන්ද කොබෝල්ට් වැනි ඛනිජ සම්පත් වලින් පිරි කන්දක්.. මේ කන්ද හෑරුවොත් ලංකාවට ඩුබායි වගේ දියුණු වෙන්න පුලුවන්..

    👉මේක ඉන්දියාවට විකුණන්න රනිල් ට්‍රයි කරනවා කියලායි ඊයේ සිරස කිව්වේ..

    👉මෙහි කැණීම් කරන්න ඉන්දියාව ජාත්යන්තර මුහුදු පත්ල අධිකාරියෙන් ඉල්ලීම් කලත් ඔවුන් ඒකට ඉඩ දීනෑ.. හේතුව මේ කන්දේ අයිතිය තියෙන්නේ ලංකාවට...

    👉ලංකාවේ මුහුදු කලාපය පුලුල් කරන්න එපා කියලා ඉන්දියන් පරයෝ UN එකෙන් ඉල්ලලා තියනවා..
    ඇයි බන් මේ දේසපාලකයන්ට මේ රට දියුනු කරන්න ඕනී නැත්තේ හැමදාම අපි හිගන ලෙවල් එකන් තියන් ඉන්න ඕනී
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Ranil uth job nokara wikuna wikuna kana වලව් කාරයෙක් වගෙ. ඒ වගෙ උන් අන්තිමට මැරිලා යන්නෙ මහ පාරෙ. මූ කරන ඒවා නිසා මිනිස්සු මහපාරට වැටෙනවා