🔴වස්තිලා ලක්‍ෂ හයක් අරගෙන බැහැල ගියා - එක සිංදුවක් ගැහුවේ නෑ

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,959
    1,446
    113
    Live in EARTH
    thamange value eka theeranaya karanna unta aithiyak tiyanawa. e ganata ganna noganna eka organizerge wade. normal 50% advance. before stage balance. eka nodana inne na nee. organizer bulak gahala wage. anika koti 4k padui kiwwata owa insurence karala tiyenne. insurance company ekata thamai padu P
     
    • Like
    Reactions: shenat

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මම නම් ඔය වස්ති කියන උන්ගේ සිංදු අහන්නෙත් නෑ, ගොන් පජාත විඩියෝ බලන්නෙත් නෑ.

    හැබැයි skill එකක් නිසා හෝ තමුන්ගේ දක්ශතා නිසා හෝ තමුන්ගේ වාසනාව නිසා තමුන්ව මාකට් කරගත්තා නම්. තමාව කෙනෙක් ඉල්ලනවානම් තමුන්ගේ මිල තීරණය කිරීමේ අයිතිය තමුන්ට තියෙන්න ඕනේ.

    ලක්ශ 4 ක් advanced දීලා stage නගින්න කලින් ඉතිරි 4 නොදා ආවට පස්සේ 2 ක් දීලා සිංදුවක් කියන්න කියලා පජාත වැඩ කරද්දී, එකක්වත් නොකියා හැරිලා ආව එකට මම නම් උන්ට respect.

    තමුගේ value එක තමුන් තියාගන්න ඕනේ ලාබෙට විකිනෙන්නේ නැතිව.😊
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    1 AM show eka iwara karanna thiyeddi wasthi awilla thiyenna 12.51 am ban
    ඌ ආපු ගියපු වෙලාවල් මේකට අදාල නෑ බන් . සල්ලිදුන්නෙ නැත්නම් සිංදු කියන්න ඕනි නෑ. උන් ගන්න ගාණ ගෙවන්න කැමති නිසානේ උන්ව ගෙන්වන්නේ. උන් බලෙන් ඇවිත් ස්ටේජ් නගින්නෙත් නෑ. වස්තිලාගේ සීන් එකට විතරක් මේක අදාළනෑබන්. ලංකාවේ ඉස්සර වගේ ප්‍රොෆෙෂනල් ලෙවල් එකෙන් මියුසිකල් ෂෝ ඕගනයිස් කරන උන් දැන් නෑ. දැන් හැම එකාම ෂෝ ඕගනයිස් කරනවා. අන්තිමට හොදම ගායකයොන්ගේ ෆොටෝ දාලා කටවුට් ගහනවා. අන්තිමට ෂෝ එකට එන්නේ මෙලෝරහක් නැති ගායකයෝ. මේ මුන් කරන එක හොර වැඩක්. ඊට පස්සෙ මුන් ගායකයට ඇ ඩ් වාන්ස් දෙනවා. සමහර ඇඩ් වාන්ස් දෙන්නේ ස්ටේජ් නගිද්දි. ඉතුරු ටික බහිද්දි දෙන්නම් කියනවා. අන්තිමටසිංදු කියලා බහිද්දි ඕගනයිසර් නෑ. ඉස්සර මියුසිකල් ෂෝ ඕගනයිස් කරන සෙට් එකක් හිටියා. උන් පොල්ල තිබ්බොත් උන්ව හොයාගෙන ගෙදරට ගිහින් සල්ලි ඉල්ල ගන්න පුලුවන්, එහෙම නැත්නම් ඊළගෂෝ එකකදි හරි සල්ලි ඉල්ල ගන්න පුලුවන්. ඒත් දැන් එක එක ජාතියේ ඕගනයිසර්ලා ඉන්නවා. හිටපු පරණ ඕගනයිසර්ලාසෙට් එකෙන් බහුතරයක් කොරෝනා වලින් පස්සේ වැඩේ අත ඇරියා. සමහරු රට ගියා. ඉස්සර මියුසිකල් එකක් ගහද්දිත් වලි ගියා. හැබැයි ස්ටේජ් ළගට එන්න බැරි වෙන්න විදියටබැරියර් ගහලාකවර් කරන නිසා , එහෙම නැත්නම් ප්‍රයිවට් සෙකියුරිටි එකක් හයර් කරන නිසා බැන් ඩ් එකට, ගායකයොන්ට මොකෙක්වත් ගහන්න එන්නෙ නෑ. දැන් ඉන්න උන් ඉස්කෝලේ කොන්ස්ට් වගේ මියුසිකල් ඕගනයිස් කරනවා. කිසිම ආරක්‍ෂාවක් නෑ. අඩුම තරමේ ප්‍රයිවට් සෙකියුරිටි එකක්වත් හයර් කරලා නෑ. පොලිසිස් ආරක්‍ෂාවවත් හරියට ඉල්ලලානෑ. ඇඩ්වාන්ස් නිසා තමයි ගායකයෝ සිම්දු නොකියා යන්නේ. උබලටමතකනේ දුලාන් සේනාදීර කියන ඩයල් එක. ඌ එකසැරයක් අනුරාධපුරේ ෂෝ එකකදි පේෂල් මනෝජ් ඇතුලු සෙට් එකට පොල්ල තියලා. පේෂලයා ටිකට් කවුන්ටරේ තිබ්බ සල්ලි ටිකෙන් උගේ ගාන අරන් ඇවිත්. :lol: හැමදාම ගයාකයෝ පොලු කන්න ඕනි නෑනේ බන්. සල්ලි දුන්නෙ නැත්නම් සිංදු නොකියන එක සාදාරණයි. මොකක් හරි වැඩකට ගාණක් පොරොන් දු වෙලා, ඒවැඩේ ඉවර උනාම පොරොන් දු වෙච්ච ගාණ නොදුන්නොත් මට නම් මළ පනිනවා. මේවාඅපිටත් අදාළයි. මම නම් මොනවැඩේ කරත් 1/2 , 3/4ක්වත් ඇඩ් වාන්ස් ගන්නවා. නැත්නම් සිංහලුන් අනිවා පොලු තියනවා
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,582
    8,148
    113
    ඌ ආපු ගියපු වෙලාවල් මේකට අදාල නෑ බන් . සල්ලිදුන්නෙ නැත්නම් සිංදු කියන්න ඕනි නෑ.
    sindu 3 kata wage porondu wela nam payment agree une.. singer awe 1 song ekak kiyanna withrak time ithuru wela tiyeddi nam kohomada kiyanne aapu , giyapu time adala ne kiyala.
     
    • Love
    Reactions: Boole

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,959
    1,446
    113
    Live in EARTH
    sindu 3 kata wage porondu wela nam payment agree une.. singer awe 1 song ekak kiyanna withrak time ithuru wela tiyeddi nam kohomada kiyanne aapu , giyapu time adala ne kiyala.
    ithin ban un 12.51 ta awanam 1.00 wenakota salli tika athata deela stage nagguwanam iwarai nee. oya show eke waliya patan ganne 1.20 ta nee. ethana siddiya wadipura patthu wenne stage ekata gahanakota stage eke ewunth anik patthata gahanna ganna ekai compere karana ekage lorry talk nisai kiyala mama hithanne.
     
    • Like
    Reactions: $onny and ob_server

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,238
    113
    Forest
    sangeetha rasaya httak onenam ahapalla amaradewage sindu

    mn nm sangeetha rase vidina ekek nemei

    beat eka ela nam natanawa karati kadenna echchrai

    mta wasthi lokuda sududa ewa wadk na

    mama sindu ahnne beat ekata kwdwth owage therumak dkinn one na mt

    anika personally mama project ekk karath full amount eka mata enakan web projectas live danne na ,

    e wage thamai munut full amount enakan stage naginne na

    manusskam e httwl wadk na bn

    mu stage nagganm okt gann hambenne na ithuru salli arugen malata
    මෙන්න මේ ලමයව ගන්න කාවඩි නටන්න
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    එච්චර ඇඩ්වාන්ස් ගන්නවා කියන්නේ උඹෙන් කවුරුත් වැඩ ගන්නැතුව ඇති
    එච්චර කියන්නේ යකෝ ගානෙන් 1/2ක්වත් ගන්න ඕනි. මම විතරක් නෙමෙයි. ගොඩක් උන් ගානෙන් භාගයක් ගන්නවා. නැත්නම් පොලු තමයි. උබ මොකක් හරි වැඩක් කරද්දි මුළු ගානෙන් කොච්චර ප්‍රමාණයක් ගන්නවද?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,486
    36,436
    113
    මැදමහනුවර
    එච්චර කියන්නේ යකෝ ගානෙන් 1/2ක්වත් ගන්න ඕනි. මම විතරක් නෙමෙයි. ගොඩක් උන් ගානෙන් භාගයක් ගන්නවා. නැත්නම් පොලු තමයි. උබ මොකක් හරි වැඩක් කරද්දි මුළු ගානෙන් කොච්චර ප්‍රමාණයක් ගන්නවද?
    @SLK_sri
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,637
    6,186
    113
    වස්තිලාකියන්නෙ මහ රස්තියාදු මෙලෝ රහක් නැති එවු න් , ලක්ෂ 9 තියා රුපියල් 9 වටින්නේ නැහැ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    අපේ හන්දියේ ශෝ එකක් තියලා, band එක සල්ලි දෙනකන් ගියේ නෑ.... නැටුම් කණ්ඩායමටත් පොල්ල තියන්න ගියේ.
    සංවිධායකලා හෙන ඇම්ඩෝ නිසයි, full payment එක ගන්නේ.

    Avatar set එක EA Accoustics-UK කිව්වට, ඕක ලංකාවේ හදපු එකාටත් පොලු තිබ්බ කියලා fb තිබ්බා. 😂

    වස්ති ගේ හොඳ සින්දු නැතිවුනාට, අඩු කුලේ මුස්පේන්තු පෙනුම තිබ්බට කොළඹ ලොකු ශෝ ඔක්කොටම ගෙන්නුවා, නෙළුම් කුලුනේ එහෙම.
    තුහ් විතරක්, දැන් උන්ගේ රසවින්දනේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,989
    113
    එකමත් එක රටක
    sindu 3 kata wage porondu wela nam payment agree une.. singer awe 1 song ekak kiyanna withrak time ithuru wela tiyeddi nam kohomada kiyanne aapu , giyapu time adala ne kiyala.
    අදාළ නෑ නේ බන් . ඔය වෙලාව වෙද්දී ගනුදෙනු වෙලා ඉවරයි . ටිකට් විකිණිලා ඉවරයි . ඉතින් අරුන්ව පෙන්නල තමයි ටිකට් විකිණිලා තියෙන්නේ .
    සින්දු එකක් කිව්වත් 5ක් කිව්වත් ඒ වෙද්දී ආදායම ලැබිල ඉවරයි . පොරොන්දු වෙච්ච ගාන දෙන්න ඕනේ . පොඩ්ඩක් දීල එකක් කියන්න කියලා එතනින් කීයක් හරි මාටියා ගහන්නේ නැතුව . ඌ 1ක් කිව්වම අඩු ගානක් දෙන්න ඌ එකක් කියන නිසා ෂෝ එකේ ආදායම අඩු වෙන්නේ නෑ . ටිකට් විකිණිලා ඉවරයි උන්ව පෙන්නල :rofl:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    lake pankae singu kiyanawai kiyala ballo wage burana gayakayoth ekai, showa organize karanawai kiyala horakan karana ponayoth ekai,
    oya sertama wada ponnayo thamai owa balanan yana adu kule jarawa.

    habai wechcha seen eka nam hema ekatama hoda padamak
     

    Romeoromeo

    Junior member
  • Jul 2, 2021
    59
    49
    18
    වස්තිලා ලක්‍ෂ හයක් අරගෙන බැහැල ගියා - එක සිංදුවක් ගැහුවේ නෑ
    #wasthi #Anuradhapura #monaranewspaper


    ඔය මීගමුවෙ වැල්ලෙ උන් කොහොමත් මෙලෝ quality එකක් නෑ