🔴වස්තිලා ලක්‍ෂ හයක් අරගෙන බැහැල ගියා - එක සිංදුවක් ගැහුවේ නෑ

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,458
    1
    17,251
    113
    −273.15°C
    576689.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    වස්තිලා වගේ බුම්මට්ටන්ගේ සින්දු අහනවා තියා ලක්ෂ 6ක් ගෙවන්න තරම් ලංකාවෙ උන් බලු උනා නේද අනේ අපොයි කුකුල් චමින්දගේම පිහිටයි ලංකාවෙ සංගීතෙට :lol:
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,122
    2,389
    113
    වස්තිලා වගේ බුම්මට්ටන්ගේ සින්දු අහනවා තියා ලක්ෂ 6ක් ගෙවන්න තරම් ලංකාවෙ උන් බලු උනා නේද අනේ අපොයි කුකුල් චමින්දගේම පිහිටයි ලංකාවෙ සංගීතෙට :lol:
    6 නෙමෙයි යකෝ 9ක්
     
    • Haha
    Reactions: Kolama and Voltage

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    Adu kule 🤮

    Organize karana eunuth ponnyo.
    Sing karanna ena eunuth ponnyo.
    Balanna ena eunuth ponnyo.
    Policiye eunuth ponnayo.
    ලොන්ත පොලීසියට කොහොමත් LGTVHDMI+ ක්ලාස් තියෙනවා, පොන්නයොන්ට ලවු කරන හැටි උගන්නන. ඒ නිසා උන් ගැන කතා කරලා වැඩක් නෑ. :rofl:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    මොක්කුන්ද බන් වස්තිලා කියන්නේ. අඩු කුලේ උන්නේ. ලක්ෂ හයකුත් අරන්. මොනවටද උන්ව ගෙන්නන්නේ? වෙන ගෙන්නන්න උන් නැතුවටද? 🤷‍♂️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    මොක්කුන්ද බන් වස්තිලා කියන්නේ. අඩු කුලේ උන්නේ. ලක්ෂ හයකුත් අරන්. මොනවටද උන්ව ගෙන්නන්නේ? වෙන ගෙන්නන්න උන් නැතුවටද? 🤷‍♂️
    ඉතින් උන් ආවේ නෑ කිව්වම ඔතන කුඩු කරා කියන්නේ බන් උන් එනව කියලා තමයි ටිකට් ටික විකුනලා තියෙන්නේ .
    ඕව බලන්න යන උන්ට ටිකට් විකුනන්න නම් උන් කැමති උන් ගෙන්නන්න වෙන්ව .

    අරු උන් එනව කියලා ටිකට් ටික විකුනලා හම්බ කරල ඉවරයි නේ ඒ වෙද්දී

    ai dan parakku wela awith thiyenne wasthi la? un parakkuinam advance return karanna epai..
    මම හිතන්නේ ඔතන ඕකුන්ට වැරැද්ද වැටෙන්නේ නෑ . උන් එනව කියලා මුලින් කියලා අරු ටිකට් විකුනලා පොරොන්දු උන ගාන දීල නෑ නේ ?
     
    • Love
    Reactions: Candid-B