🔴වස්තිලා ලක්‍ෂ හයක් අරගෙන බැහැල ගියා - එක සිංදුවක් ගැහුවේ නෑ

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,156
    690
    113
    Un denna ekata kiyana sindunam melo rahak na. ewage sindu walata mun mokata asada manda.
    aru thaniyen kiyana samhara ewanm hondai.eth show walata awilla un kiynne ara gu sindu. ewa ahanna laksha ganan denna nam sinhalunta trackda koheda
     
    • Like
    Reactions: Yin And Yang

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    එක සින්දුවක් කියන්න බැරිකමක් නෑනේ
    එහෙම ඉතින් කරන්නත් බෑ නේද ?
    සල්ලි ඔක්කොම දෙන්න බෑ තියන ගානට සින්දු එකක් වත් කියන්න වගේ කතාවක් නේ එක් .

    හයර් එකට ගාන කතාකරගෙන මගදී අතේ සල්ලි මදි ඒ ගානට මගින් දාල යන්න කිව්වා වගේ කතාවක් නේ .

    මෙතන මුන්ගේ ගාන / package එක තීරයන කරන්නේ උන්ගේ ඒ වෙලවේ ඔය වගේ ෂෝ වලට තියන ජනප්‍රිය කම නේ . ඒක තමයි ඔර්ගනයිස් කරන උන් ටිකට් වලින් විකුනන්නේ .
    ඉතින් උන් උන්ව පෙන්නලා ටිකට් විකුනලා ආවම මෙච්චරයි තියෙන්නේ , එකක් කියලා යමු කිව්වම අවුල්.
    ඊලග ෂෝ එකේ කරන එකත් ඕකම කරොත් . ?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බලු වස්තිල. announcer ඊට එහා. ඌ බැලැන්ස් කරන්න දන්නෙ නෑ. ආයෙ මිනිසුන්ට සල්ලි return කරනව කියල බැලන්ස් කරගන්න තිබ්බෙ ඕකුන්ව කුලප්පු කරාන්නවට වඩා.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    වස්තිලා වගේ බුම්මට්ටන්ගේ සින්දු අහනවා තියා ලක්ෂ 6ක් ගෙවන්න තරම් ලංකාවෙ උන් බලු උනා නේද අනේ අපොයි කුකුල් චමින්දගේම පිහිටයි ලංකාවෙ සංගීතෙට :lol:
    Dubai kumari akkath peak ekedi 4lks gaththa 🙃
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඉන්දියන් ජරාව පෙන්නලා මිනිස්සුන්ගෙ ඔලු විකාර කරවලා අධ්‍යාපනය බුද්ධිය අඩු උන් අතට ස්මාට්ෆෝන් දීලා බලෙන්ම මිනීස්සුන්ගෙ බුද්ධිය මොට කරලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ ඉතින් වෙන? මෙතන වියළි කලාපෙට බැන්නට මමනම් හිතන්නෙ තෙත් කලාපෙ උනත් අඩුකුලේ ජරාව එකතුවෙන තැනක හැසිරීම මෙහෙමයි. සිංදු කියන්න ආපු උන්ගෙ ලිස්ට් එක බැලුවම පේනවනේ සමාජෙ මොන පන්තියටද ඇඩ්‍රස් කරන්නෙ කියලා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    Wasthila wage un gennanawa kiyannema kisima sangeetha rasayak nathi adu kule parayo kiyana ekane
    ඔය සංගීත රසය කියන එක ඔය වගේ mass audience එකකට ground එකක ඔය ගානට අලෙවි කරන්න බැරි අවුල නේ බන් තියෙන්නේ .
    නයිට් ක්ලබ් එකකට, බීච් පාටි එකකට අපි සුභාවිත ගීත දැම්මම ඒ එන උන් එයි ද ?
    උන් එන්නේ නටල බිලා ආතල් ගන්න .
    ඒ එන උන්ට අවශ්‍ය දේ සපයන්න ඕනේ උන්ගෙන් සල්ලි උපයන්න නම් .
    ඔය ground එකේ සින්දු අහන්න එන උන් uni එකේ වගේ පැත්තකින් අත් අල්ලන් වාඩි වෙලා සංගීත රසය විදින්න නෙවයිනේ . මෙලෝ ලෝකේ සිහියක් නැතුව නටල ආතල් එකක් ගන්න එන උන් .
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,692
    113
    නිකමට උඹල හිතපන්කො උඹලා කඩේකින් බඩුවක් ගන්න ගියාම උඹල කඩේදි බලල තෝරලා දෙන එක ගෙදර අරන් ආවට පස්සේ කඩේ මුදලාලි දීලා තියෙන්නේ වෙන එකක් උනාම උඹලට ඇතිවන හැඟීම ෙන් අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙලා තියෙන්නේ

    මට නං හිතෙන්නෙ මෙතන තනිකරම වැරැද්ද තියෙන්නේ සංවිධායක මණ්ඩලයේ

    වස්තිලා සිංදු කියන්නේ නැත්නම් උන්ට ඒක ඒ විදියට කියන්න තිබුණා ඉන්න මිනිස්සුන්ට

    මොකද පෝස්ටරේ ගහලා තිබ්බනෙ එන අයගේ ලැයිස්තුව එතන වස්තිලා එනවා කියලා සඳහන් කරලා තිබුණනේ

    එතකොට මිනිස්සු සල්ලි ගෙවන්නේ වස්තිලාටත් එක්ක

    සංවිධායක මණ්ඩලයේ එවුන් අන්තිමට මිනිස්සුන්ට සද්දෙ දාන්න ගත්තනෙ සල්ලි ඔනනම් දෙන්නම් වගේ ලොකු ටෝක් එකක් දුන්න නිසා තමයි උන්ට ගුටි කන්න වුණේ

    එහෙම නැතුව ඔවුන් කිව්වනං වස්තිලා දැන් සින්දු කියන්නෙ නෑ ඒක නිසා ඔයාලට වෙන පාඩුව අපි ඔයාලගේ ටිකට් එකෙන් සියයට විස්සක මුදලක් ආපහු දෙනවා කියලා කියන්නේ රුපියල් දාහේ ටිකට් එකෙන් රුපියල් 200ක් රුපියල් 2000 ටිකට් එකෙන් රුපියල් 400ක්

    සංවිධායක මණ්ඩලය ඒ විදියට මනුස්සකමට කතා කරා නං ලාභය උපරිම කරගන්න හිතන්නේ නැතුව එහෙනම් මිනිස්සු උඹලා ඒ රුපියල් 200 තියාගනින් කියලා බනින්නේ නැතුව ෂේප් එකේ යනවා

    මේ වගේ අසාධාරණයක් උනාම මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ට කරන්න රටේ නීතිය විසඳන ආයතන සක්‍රීයව කවුරුවත් මැදිහත් වෙන්නේ නෑ

    එහෙම නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තත් ඒක පැමිණිලි කරන මිනිස්සුන්ට අධික ලෙස පීඩාකාරී වන විදියට තමයි සිද්ධවෙන්නේ සහ අඩුමගානේ ඒ ප්‍රශ්නයක් විසඳන්න අවුරුදු 5ක නඩුවක් යනවා

    ඉතින් මේ දුර්වලතා නිසා රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ තමන්ගේ ප්‍රශ්න එවෙලේම විසඳගන්න

    ඒක නිසා තමයි පාරේදී ඇක්සිඩන්ට් එකක් උනාම ඩ්‍රයිවර්ට ඇට කුඩු වෙන්න ගහන්නේ සහ මේ වගේ සිද්ධි වෙන්නේ

    මේවා ඉතින් මෙච්චර කල් රට පාලනය කරපු එවුන් සහ වර්තමානයේ පාලනය කරන එවුන්ගේ වැරදි තමයි
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    වස්තිලා වගේ බුම්මට්ටන්ගේ සින්දු අහනවා තියා ලක්ෂ 6ක් ගෙවන්න තරම් ලංකාවෙ උන් බලු උනා නේද අනේ අපොයි කුකුල් චමින්දගේම පිහිටයි ලංකාවෙ සංගීතෙට :lol:
    සිරාවට . අර මල ජරා සින්දු වලට ලක්ෂ 06 ක්
     
    • Haha
    Reactions: Voltage