🔴වීන සහෝදරු අපිට එම කරන් නේ 🔴,

Tom Cat

Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    චීනුන්ගේ සිල්ක් රූට් ප්‍රොජෙක්ට් එක බැලුවම උන්ගේ කපටිකම තේරෙනවා, උන් ණය දෙනවා, ණයේ මුදලින් කෙරෙන ඉඳිකිරීමත් කරලා ඒ සල්ලි ටිකත් ආපහු අදිනවා. අන්තිමට හදපු පාර හෝ වරාය යොදවාගෙන ලාභයට පහසුවෙන් උන්ගේ බඩුත් විකුණාගන්නව, ණය ගත්ත දුප්පත් රටවල් චීන බඩු ගන්නවා. උන්ට ණයත් ගෙවනවා. අධිරාජ්‍යවාදී කියපු සුද්දෝ අපේ රේල් පාර හැදුවෙත් ඔය විදිහටම තමයි. ප්‍රොජෙක්ට් එක පටන්ගැන්මේ ඉඳලම උන්ට ප්‍රොෆිට් තියෙනවා.
     
    • Like
    Reactions: ComanMan

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    249978766_6925240390823216_5205466903806551358_n.jpg
     
    • Haha
    Reactions: ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    අඩෝ ප්‍රබාකරන්ටත් වඩා විනාශයක් මේ රාජපස්ස පකීර්ලා කරලා නේ බන්.
    Siravata Mun (rajapaksha) thrasthavadhayonta vada Bayanakai
     
    • Like
    Reactions: fdk

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,473
    113
    Methek ithihasaye pathwunu ponnama anduwa + kondak nathi ponna nayakaya

    Nadda man ahanne?