චීනුන්ගේ සිල්ක් රූට් ප්‍රොජෙක්ට් එක බැලුවම උන්ගේ කපටිකම තේරෙනවා, උන් ණය දෙනවා, ණයේ මුදලින් කෙරෙන ඉඳිකිරීමත් කරලා ඒ සල්ලි ටිකත් ආපහු අදිනවා. අන්තිමට හදපු පාර හෝ වරාය යොදවාගෙන ලාභයට පහසුවෙන් උන්ගේ බඩුත් විකුණාගන්නව, ණය ගත්ත දුප්පත් රටවල් චීන බඩු ගන්නවා. උන්ට ණයත් ගෙවනවා. අධිරාජ්‍යවාදී කියපු සුද්දෝ අපේ රේල් පාර හැදුවෙත් ඔය විදිහටම තමයි. ප්‍රොජෙක්ට් එක පටන්ගැන්මේ ඉඳලම උන්ට ප්‍රොෆිට් තියෙනවා.