🔴වීන සහෝදරු අපිට එම කරන් නේ 🔴,

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    තවත් 69 ලක්ෂයට ඔලුවට ගන්න බැරි වීඩියෝ ඒකක්
    පැහැදිලි කිරීම 👌👌
    තවත් දීපල්ලා අප්පච්චිට මව් ලංකාව ..

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    මුන් ඔක්කොම එකයි
    Na muslim ewun thamai apita issara idan naraka wada kale.. wada beheth deela...

    China ehema karanawada? Un apita loan denawa.. rata diyunu karanna udawu karanawa.. china hoda yaluwek ape ratata...
    Ubala me karana wada walin e minissunge hith ridena ekai wenne...

    China nathnam kawuda ape ratata udawu karanne?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    හම්බන්තොට වරාය තිබ්බනම් අද අපි ගොඩ

    හම්බන්තොට වරායේ ආදායම්, ලාභ හොයන business plan එක මොකක්ද?
    වරාය හදන්න කලින් නෙ ඒ plan එක හදන්නෙ. ඒක මෙතන දාපන් download link එකක් හරි.

    ඊළඟට ඒ plan එකේ විදියට phase 1 open එකේ ඉඳන් යහපාලනේ උන් ඒක චීනට දෙනකම් ලාභ අලාභ ගත්ත විදිය දාපන්.

    ආසන්න වශයෙන් දාපන් හරිම ගනන් ඕනෙත් නෑ. නැත්නම් article එකක් හරි වෙන document එකක් හරි දීපන්.

    වාර්තා උඹ කියවලා ඇතිනෙ. ඒකනෙ උඹ දන්නෙ තිබුණ නං ගොඩ කියලා.

    මහින්දයගෙ කොමිස් කුට්ටි plan and චීනගෙ BRI plan ඇරුණාම වෙන plan එකක් දැක්කෙ නැති නිසා අහන්නෙ.
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    දැන් චීන්නු ඒකේන් ආදායම හොයන විදිය බලපන් කෝ විකුණලා ගත්ත සල්ලි.... හම්බන්තොට වරාය නගරය ගැන දන්නේ නැති සිංහල ගොබ්බය එතනින් යන නැව් ගොඩ බලපන් වරාය ණය ගෙවුවෙ වරායෙ ආදායමෙන් තොපි තමා මේ රටේ මිනිස්සු මැරැණම සතුටු වෙන අඩු කුල පරහැත්ත
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,473
    113
    දැන් චීන්නු ඒකේන් ආදායම හොයන විදිය බලපන් කෝ විකුණලා ගත්ත සල්ලි.... හම්බන්තොට වරාය නගරය ගැන දන්නේ නැති සිංහල ගොබ්බය එතනින් යන නැව් ගොඩ බලපන් වරාය ණය ගෙවුවෙ වරායෙ ආදායමෙන් තොපි තමා මේ රටේ මිනිස්සු මැරැණම සතුටු වෙන අඩු කුල පරහැත්ත
    Umbala kochchara uda pannath mewa cheena plan,un naya deela haduwe apita thiyena aadarekata newei,dan therenne naththan passata therei
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    හම්බන්තොට වරායේ ආදායම්, ලාභ හොයන business plan එක මොකක්ද?
    වරාය හදන්න කලින් නෙ ඒ plan එක හදන්නෙ. ඒක මෙතන දාපන් download link එකක් හරි.

    ඊළඟට ඒ plan එකේ විදියට phase 1 open එකේ ඉඳන් යහපාලනේ උන් ඒක චීනට දෙනකම් ලාභ අලාභ ගත්ත විදිය දාපන්.

    ආසන්න වශයෙන් දාපන් හරිම ගනන් ඕනෙත් නෑ. නැත්නම් article එකක් හරි වෙන document එකක් හරි දීපන්.

    වාර්තා උඹ කියවලා ඇතිනෙ. ඒකනෙ උඹ දන්නෙ තිබුණ නං ගොඩ කියලා.

    මහින්දයගෙ කොමිස් කුට්ටි plan and චීනගෙ BRI plan ඇරුණාම වෙන plan එකක් දැක්කෙ නැති නිසා අහන්නෙ.
    well said bro.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    දැන් චීන්නු ඒකේන් ආදායම හොයන විදිය බලපන් කෝ විකුණලා ගත්ත සල්ලි.... හම්බන්තොට වරාය නගරය ගැන දන්නේ නැති සිංහල ගොබ්බය එතනින් යන නැව් ගොඩ බලපන් වරාය ණය ගෙවුවෙ වරායෙ ආදායමෙන් තොපි තමා මේ රටේ මිනිස්සු මැරැණම සතුටු වෙන අඩු කුල පරහැත්ත

    යකෝ ඒක තමයි කිව්වේ චීනා දැන් ආදායම්, ලාභ හොයනව නං ඒ වගේ ඕක චීනට දෙන්න කලින් හොර මහින්දයලා ආණ්ඩුවට ලාභ හොයපු ඒවා පෙන්නපන්. Financial statements තියෙන්න ඕන නේ.

    "ණය ගෙව්වේ වරාය ආදායමෙන් " කියලත් උඹ කියනවා. ඒ කියන්නෙ උඹ විස්තර දන්නවනේ. කියපන් මාසික/වාර්ෂික ණය වාරිකය කීයද? මාසික/වාර්ෂික ආදායම සහ ලාභය කීයද?

    තෝ කියන්නේ හොර මහින්දයලා ඕකෙන් ආණ්ඩුවට ලාභ අරන් දුන්නා, හොර රනිලගෙ ආණ්ඩුව ලාභ හොයමින් තිබුණ business එක චීනට දුන්නා කියලනෙ. එහෙනම් ආදායම් වාර්තා අරන් ඒක පෙන්නපන්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    යකෝ ඒක තමයි කිව්වේ චීනා දැන් ආදායම්, ලාභ හොයනව නං ඒ වගේ ඕක චීනට දෙන්න කලින් හොර මහින්දයලා ආණ්ඩුවට ලාභ හොයපු ඒවා පෙන්නපන්. Financial statements තියෙන්න ඕන නේ.

    "ණය ගෙව්වේ වරාය ආදායමෙන් " කියලත් උඹ කියනවා. ඒ කියන්නෙ උඹ විස්තර දන්නවනේ. කියපන් මාසික/වාර්ෂික ණය වාරිකය කීයද? මාසික/වාර්ෂික ආදායම සහ ලාභය කීයද?

    තෝ කියන්නේ හොර මහින්දයලා ඕකෙන් ආණ්ඩුවට ලාභ අරන් දුන්නා, හොර රනිලගෙ ආණ්ඩුව ලාභ හොයමින් තිබුණ business එක චීනට දුන්නා කියලනෙ. එහෙනම් ආදායම් වාර්තා අරන් ඒක පෙන්නපන්.
    වරායෙ ණය වරායෙ ආදායමෙන් ගෙවපු එකම ලාභයක් නෙමෙයිද බන්කරින් විතරක් කරල සිංහල ගොබ්බ හැත්ත ඇත්ත දන්නවා දන්නෑ වගේ රගපානව

    Umbala kochchara uda pannath mewa cheena plan,un naya deela haduwe apita thiyena aadarekata newei,dan therenne naththan passata therei
    උබෙ ගෑණිට ළමයි හම්බ වෙන එකත් චීන ප්ලෑන් රනිල් වරාය විකුණලා ගත්ත සල්ලි කෝ
    ------ Post added on Apr 28, 2021 at 7:59 AM

    යකෝ ඒක තමයි කිව්වේ චීනා දැන් ආදායම්, ලාභ හොයනව නං ඒ වගේ ඕක චීනට දෙන්න කලින් හොර මහින්දයලා ආණ්ඩුවට ලාභ හොයපු ඒවා පෙන්නපන්. Financial statements තියෙන්න ඕන නේ.

    "ණය ගෙව්වේ වරාය ආදායමෙන් " කියලත් උඹ කියනවා. ඒ කියන්නෙ උඹ විස්තර දන්නවනේ. කියපන් මාසික/වාර්ෂික ණය වාරිකය කීයද? මාසික/වාර්ෂික ආදායම සහ ලාභය කීයද?

    තෝ කියන්නේ හොර මහින්දයලා ඕකෙන් ආණ්ඩුවට ලාභ අරන් දුන්නා, හොර රනිලගෙ ආණ්ඩුව ලාභ හොයමින් තිබුණ business එක චීනට දුන්නා කියලනෙ. එහෙනම් ආදායම් වාර්තා අරන් ඒක පෙන්නපන්.
    කෝ විකුණලා ගත්ත සල්ලි
    ------ Post added on Apr 28, 2021 at 8:00 AM
     
    • Like
    Reactions: hodakolla

    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    වරායෙ ණය වරායෙ ආදායමෙන් ගෙවපු එකම ලාභයක් නෙමෙයිද බන්කරින් විතරක් කරල සිංහල ගොබ්බ හැත්ත ඇත්ත දන්නවා දන්නෑ වගේ රගපානව

    උඹට සිංහල තේරෙන්නෙ නැද්ද බං?
    අරාබි හම්බයෙක්ද උබ? 🤔

    වරායෙ ණය වරායේ ආදායමෙන් ගෙව්වා නං උඹ දන්නවනේ ආදායම කීයද කියලා. අන්න ඒ ගාන මෙතන දාපන්. තොපිට ලිස්සල යන්න පුළුවන් මෝඩ ගම් බයියෙක් ගෙන්. මගෙන් බෑ. 🤣

    කෝ විකුණලා ගත්ත සල්ලි
    ------ Post added on Apr 28, 2021 at 8:00 AM

    විකුණපු එකක් ගැන මම දන්නෙ නෑ. මම දන්නෙ බදු දීපු හම්බන්තොට වරාය ගැන විතරයි.
     
    • Like
    Reactions: hodakolla