🔴වෙන්න ඕන දෙයක්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    🔴 බයිසිකල් වලටත් ලීසිං...

    කල්බදු ක‍්‍රමයට පාපැදි ලබා දීම සඳහා මෙරට ප්‍රධාන පෙළේ කල්බදු විසින් සමාගම් කිහිපයක්ම සැලසුම් කරමින් සිටියි.

    මෙරට පා පැදිවලට අධි ඉල්ලුමක් නිර්මාණය වී තිබීමත් පැපැදි මිල විශාල ලෙස ඉහළ යාමත් මත පාරිභෝගිකයන්ට ඒවා ගෙවීමේ ක්‍රමයට ලබාදීම මෙහි අරමුණයි.

    ඉන්ධන අර්බුදය සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව විශාල වශයෙන් පාපැදි කරා නැඹුරු වෙමින් පැවති.

    මෑත කාලයේ දී පාපැදි අලෙවිසැල් වෙත විශාල පිරිසක් පැමිණෙමින් ඇති අතර පාපැදියක අඩුම මිල රුපියල් පනස්දහසකට ආසන්නය.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බයිසිකලේත් දැන් ලක්ශරි උනා එහෙනම්