🔴⚠️⚕️ ඩෙංගු යළි හිස ඔසවයි ⚕️⚠️🔴

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    tiger-mosquito-49141_1280__1__1200x768.jpeg


    පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    පසුගිය සතියක කාලයේදී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 1,102 දෙනකු වාර්තා වී ඇති අතර වසරේ මුල් මාස පහ තුළ ඩෙංගු රෝගීන් 17,405 දෙනෙක් වාර්තා වී ඇත.

    පසුගිය වසරේ මෙම කාලය තුළ වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 8,936ක් වන අතර, පසුගිය වස‍රට සාපේක්ෂව මෙම වසරේදී ඩෙංගු ව්‍යාප්තිය දෙගුණයකින් පමණ වැඩි වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රකාශකයෙකු පැවසීය.

    පසුගිය සතිය තුළ හඳුනාගත් රෝගීන්ගෙන් බහුතරය බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

    උතුරු පළාත තුල පමණක් ‍වසරේ පළමු මාස පහ තුළ ඩෙංගු රෝගීන් 1,785 දෙනෙකු වාර්තා වී ඇති බව එම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.


    Source: lankadeepa.lk


    15994998_737971666356921_4509993772887783895_o.jpg



    edited_for_image_slider-gif.158905
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොවිඩි තියෙන කාලේ මාමා කෙනෙකුට හැදිලා රක්තපාතෙට ආවා.මිනිහා බේරුණ එක පුදුමයක්.එක පාරක් හැදිලා මහන්සි වෙන්න එප කියලා තියෙද්දී ගෙදර ඉන්න ගමන් මිදුල අතුගාලා.ඒකෙන් තමයි වැඩි වුනේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔව්. එකෙක්ට රක්තපාතේ
    අපෙත් අදුරන පවුලක පුතාට ආවා රක්තපාතෙට. blood palettes ගාණ 4000 කට අඩුවෙලා තිබුණා. සෑහෙන්න අමාරු වෙලා තමයි පස්සෙ සනීප වුණේ.
     

    HmNRazor

    Well-known member
  • ඩෙන්ගු මාරාන්තිකයි
    ප්‍රවේසමෙන් පරිහරනය කරන්න
    මහත්තයෝ ඔයාට පොඩ්ඩක් වැරදිලා. මේක පළිබෝධ නාශක ගැන ත්‍රෙඩ් එකක් නෙවේ. :rolleyes::sorry:
    මදුරුවම කාපිය!! :rolleyes2: :baffled:
     

    nidarsha91

    Well-known member
  • 🔴⚠️⚕️ ඩෙංගු යළි හිස ඔසවයි ⚕️⚠️🔴


    පොල් කෝම්බෙකින් වගේ දුන්නා නං ඔය ඔසවද්දිම වැඩේ හරි කොහෙද අපේ උන්ට උවමනාවක් නෑනෙ අම්මපා....
     
    Last edited: