🔴👨‍⚕️⚕️ අධි රුධිර පීඩනය - High blood pressure (hypertension) ⚕️👨‍⚕️🔴

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තමුසෙ වගේ මන්ද මාන්සිකයො එක්ක වාද කරන්න ගිහිල්ලා කාලෙ කාගන්න මට උවමනාවක් නෑ. නොදන්න වෙදකම් ගැන කතා නොකර ඉන්නවා ආයුර්වේදෙ හෑල්ලු කරන්නෙ නැතුව. Ignored#
    ආයුර්වේදෙ හෑල්ලු වෙන්නෙ කොහොමද තමුන් හොරෙන් ආයුර්වේද බේත් බිව්ව නම් ... 😁
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    owata sinhala beheth walata hodama place koheda dannawada machan. piliyanda, maharagama, kottawa paththe ehema.
    තලවතුගොඩ තියෙනවා , සෙනසුරාදා විතරයි , ඒත් එන සෙනසුරාදාට නෑ ඊට පස්සෙ සෙනසුරාදාට තමයි එතන බේත් දෙන්නේ.
    nawinne ayurwede hodaida?
    එතන නම් sure නෑ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    තලවතුගොඩ තියෙනවා , සෙනසුරාදා විතරයි , ඒත් එන සෙනසුරාදාට නෑ ඊට පස්සෙ සෙනසුරාදාට තමයි එතන බේත් දෙන්නේ.

    එතන නම් sure නෑ.
    place eke nama kiyannako.