🔴👨‍⚕️⚕️ අධි රුධිර පීඩනය - High blood pressure (hypertension) ⚕️👨‍⚕️🔴

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113

    මා විසින් පළකළ අධි රුධිර පීඩනය පිළිබද වෙනත් ලිපි

    🔴👨‍⚕️⚕️ අක්‍රමවත් නිදන රටාව හේතුවෙන් අධි රුධිර පීඩන අවදානම 9% - 15% අතර ප්‍රමාණයකින් ඉහළට ⚕️👨‍⚕️🔴

    🧠💊 Blood Pressure and Your Brain 💊🧠

    blood-pressure-readings-chart.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama

    130-139 ස්ටේජ් 1 කියලා සලකන්නේ ඇමරිකන් ස්ටැන්ඩඩ්ස් වලදි. යුරෝපා හා අපේ ඇකඩමියාව 140 තමා කටෝෆ් ලෙස සලකන්නේ.

    ඔය අගය 130ද 140ද කියාලා තිරණය වෙන එක තුල සෞඛ්‍යමය හේතුව වගේම ඩොලර් බිලියන ගානක බිස්නස් එකක් යනවා.
    මොකද 130 ට බස්සුවොත් මෙතෙක් htn නැ කියලා සලකපු අය මිලියන ගානක් එක පාරට ස්ටේජ් 1 වැටෙන නිසා හා බෙහෙත් බොන්න වෙන නිසා.

    අනික මෙහි ස්ටේජ් 3 දක්වලා නැ.

    180 හයිපටෙන්සිව් ක්‍රයිසිස් ලෙස සලකනවා වගේව, එහිත් කොටස් තියනවා අර්ජන්සි හා ඉමර්ජන්සි කියලා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    130-139 ස්ටේජ් 1 කියලා සලකන්නේ ඇමරිකන් ස්ටැන්ඩඩ්ස් වලදි. යුරෝපා හා අපේ ඇකඩමියාව 140 තමා කටෝෆ් ලෙස සලකන්නේ.

    ඔය අගය 130ද 140ද කියාලා තිරණය වෙන එක තුල සෞඛ්‍යමය හේතුව වගේම ඩොලර් බිලියන ගානක බිස්නස් එකක් යනවා.
    මොකද 130 ට බස්සුවොත් මෙතෙක් htn නැ කියලා සලකපු අය මිලියන ගානක් එක පාරට ස්ටේජ් 1 වැටෙන නිසා හා බෙහෙත් බොන්න වෙන නිසා.
    TFS, brother :) (y)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Not related specifically to hypertension. Our friend @pitiye.appu is quite remarkable. He does seem to have have all the treatments for every disease under the sun. No matter whether it's bacterial viral, fungi, parasitic or even genetic. Only thing is that the actions doesn't seem to go beyond the words.
    I am just eagerly waiting to hear the good news that the claim he could raise the dead. :P

    PS: No offence intended to himself.
     
    He is another lunatic who does not know what is he speaking. :lol:

    office-sentence.gif
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Not related specifically to hypertension. Our friend @pitiye.appu is quite remarkable. He does seem to have have all the treatments for every disease under the sun. No matter whether it's bacterial viral, fungi, parasitic or even genetic. Only thing is that the actions doesn't seem to go beyond the words.
    I am just eagerly waiting to hear the good news that the claim he could raise the dead. :P

    PS: No offence intended to himself.
    You seems to be getting more curious about eastern unscientific medicine over your scientific shit crap 💥💥

    Positive sign 😎😎
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මටත් ගිය අවුරුද්දෙ ආවා, තාම බෙහෙත් බොනවා. දැන්නම් ගොඩක් දුරට අඩුයි. :yes:
    තමුසෙ ලෙඩ වාට්ටුවක් නේ ඕයි බැලුවාම 🤢
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    තමුසෙ ලෙඩ වාට්ටුවක් නේ ඕයි බැලුවාම 🤢
    තමුන්ට තියෙන දරුණු මොළේ අමාරුව හොද කරගන්නවා ඔක්කොටම ඉස්සෙල්ලා අනුන්ගෙ ලෙඩ ගැන කරදර වෙන්නෙ නැතුව. ඔහේගෙ කිරියෙ ඉන්න අනෙක් යාළුවටත් එක්ක කිව්වෙ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තමුන්ට තියෙන දරුණු මොළේ අමාරුව හොද කරගන්නවා ඔක්කොටම ඉස්සෙල්ලා අනුන්ගෙ ලෙඩ ගැන කරදර වෙන්නෙ නැතුව.
    තමුන්ගෙ ලෙඩ ටික නිට්ටාවටම හොඳ කොර ගන්නවකො ඔය අස්ප ගණන් දීලා බාල බේත් ගිල ගිල අතින් කයිට් නොවී.

    මොළේ හිරි වැටිලද ? 🙄
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    තමුන්ගෙ ලෙඩ ටික නිට්ටාවටම හොඳ කොර ගන්නවකො ඔය අස්ප ගණන් දීලා බාල බේත් ගිල ගිල අතින් කයිට් නොවී.

    මොළේ හිරි වැටිලද ? 🙄
    තමුසෙ වගේ මන්ද මාන්සිකයො එක්ක වාද කරන්න ගිහිල්ලා කාලෙ කාගන්න මට උවමනාවක් නෑ. නොදන්න වෙදකම් ගැන කතා නොකර ඉන්නවා ආයුර්වේදෙ හෑල්ලු කරන්නෙ නැතුව. Ignored#