🔴👨‍⚕️⚕️ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මගින් 'Monkeypox' වෛරසය පිළිබදව අනතුරු ඇගවීමක් ⚕️👨‍⚕️🔴

stranger123

Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    Change-my-mind.jpg


    I'm so excited to hear the news saying " Everything is just fine really....it is just another ordinary day and nothing noteworthy ever happened" One day.
    ------ Post added on Jun 18, 2022 at 7:36 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama


    කිව්වට විස්වාස කරයිද දන්නැ බොලා. මේවා ස්පොරඩික්. මේකට බොරුවට බය වෙන්න එපා. බේරලා දෙන්නම් උබලාව. කොවිඩ් වගේ නෙවෙයි, උබලැ සියලා ආච්චිලා ඉදන් අම්මලා තාත්තාලාගේ පරම්පාරව වෙනකං සැලකිය යුතු තරම් සේෆ්. ප්‍රශ්නේ වෙන්න තරුණ බොලාට. ස්මොල්පොක්ස් වැක්සින් එක බලාත්මක කරන්න තියෙන්නේ. එතකොට උබලත් සේෆ්. බය නොවි ඉදහල්ලා. ⁣
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,151
    3
    118,917
    113
    Gampaha
    @pitiye.appu මේකටත් උන බස්සන්න බෙහෙත් බිව්වම හරිද?
    1.ලඟම තියෙන ආයුර්වේද හොස්පිට්ල් එකට යන්න ප්ලීස්....

    2.එක පාරක් කිව්වම සාපයක් නොවී යන්න ප්ලීස්...

    3.ආයෙ කියන්නෙ නෑ.... කණ පලාගන්නෙ නැතුව ලඟම තියෙන ආයුර්වේදෙට පල...
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    1.ලඟම තියෙන ආයුර්වේද හොස්පිට්ල් එකට යන්න ප්ලීස්....

    2.එක පාරක් කිව්වම සාපයක් නොවී යන්න ප්ලීස්...

    3.ආයෙ කියන්නෙ නෑ.... කණ පලාගන්නෙ නැතුව ලඟම තියෙන ආයුර්වේදෙට පල...
    එයා එහෙම කියනකොට ගමේ පන්සලේ හමුදුරුවෝ කුමක් කියයිද ?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒකයි එහෙනම් සර් බොරුවට ඉන්ධන ප්‍රශ්නයක් මවලා මිනිස්සු එහෙ මෙහෙ යන එක සීමා කලේ. දැන් ඉතින් ලබන සදුදා ඉදන් පොඩි එකාට ඔන්ලයින් උගන්නලා ගෙදරට වෙලා පාඩුවෙ ඉන්න පුලුවන්.