🔴👨‍⚕️⚕️ "Candida auris" නම් දිලීරය හේතුවෙන් හටගන්නා මාරාන්තික රෝගී තත්ත්වයක්, ඇමරිකාව තුළ ව්‍යාප්ථ වීමේ අවදානමක් ⚕️👨‍⚕️🔴

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,135
    113

    candida-auris-infection-2x.jpg

    ✍️ ලිපිය සැකසුම: @Stimulus mind ✍️


    මාරාන්තික රෝගී තත්ත්වයන් සහ අසාත්මිකතාවන් ඇති කරන "Candida auris" (C. auris) නම් දිලීරය (Fungus) ඇමරිකා එක්සත් ජනපදය තුළ පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (Centers for Disease Control and Prevention - CDC) මේ වන විට ප්‍රකාශ කොට තිබේ. 2009 වසරේදී ආසියාවෙන් ප්‍රථමවරට සොයාගත් මෙම "Candida auris" දිලීරය මගින් ප්‍රතිශක්තීකරන පද්ධතිය දුර්වල පුද්ගලයන් හට දරුණු ගණයේ අසාත්මිකතාවයන් ඇති කරවීමට සමත්කම් දක්වන අතර මෙය ආසාදනය වීම හේතුවෙන් රුධිර ආසාධන තත්ත්වයන් මෙන්ම මරණය පවා ද ඇති කළ හැකිය. ඇමරිකාව තුළදී මෙම දිලීරය ප්‍රථමවරට සොයා ගැණුනේ 2016 වසරේදී ය.

    නමුත් 2020 වර්ෂයත් 2021 වර්ෂයත් අතර කාලසීමාව තුළ මෙම දිලීර ආසාධන තත්ත්වය හේතුවෙන් ඇමරිකාවේ රෝහල්වලට ඇතුළත් කරන ලද රෝගීන්ගේ ප්‍රතිශතය 95% පමණ ඉහළ යාම හේතුවෙන් 'CDC' ආයතනයේ අවධානය මේ දෙසට වඩාත් යොමුවීමට හේතු වී තිබේ. දිලීර රෝග සදහා ලබාදෙන ඖෂධයන්ට හා ප්‍රතිකාරයන්ට බොහෝවිට ප්‍රතිරෝධී වීම ද මේ දිලීරය සතු සුවිශේෂී ලක්ෂණයක් ලෙස දැක්විය හැකි අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ථ වීමේ හැකියාවක් ද පෙන්නුම් කරයි. ඉහත සදහන් කළ පරිදි ප්‍රතිශක්තීකරණය ඉහළ පුද්ගලයන්ට මෙයින් එල්ලවන බලපෑම අවම ප්‍රමාණයක් ගත්ත ද, මෙම දිලීරයෙහි පවතින සීඝ්‍රයෙන් ව්‍යාප්ථවීමට ඇති හැකියාව හේතුවෙන් අනාගතයේදී නිරෝගී පුද්ගලයන්ට පවා දරුණු ගණයේ අසාත්මිකතාවයන් ඇති කළ හැකි දිලීරයක් බවට මෙය පරිණාමය වෙතැයි යන බිය විද්‍යාඥයන් අතර මේ වනවිට හටගෙන තිබේ.




    Candida-auris.png


    gr1_lrg.jpg









     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    Candida Auris kiyaddi mathak une
    Tinder match wechcha ekiyak ekka fuck ekak dala suda wage wakkerenna gaththa ekita madadi. Candida. Anthinata mage paiyeth leli giya. Candid B cream eka gaala hoda karagaththe. Masayak athi dan. Thu nodakin.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,135
    113
    මේ දාලීර සීන් එක ගැන ෆිල්ම් එකකුත් බැලුවා මතකයි.
    Last of us TV series එකේ මේ සීන් එකේදි මේ දිලීරෙ අයිති වෙන දිලීර විශේෂෙ (Candida) ගැන කියනවා. :yes: 2 වන විනාඩියෙ තත්පර 30 ඉදලා බලන්න.

     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    First identified in Japan in 2009 as an Ear infection... That's where the name came from (Auris - Ear) But later it was found that the earliest known strain sample was from S. Korea in 1996.
    There are several distinct clades across the continents (South Asian, East Asian, South African, South American & Iran), but it is not known if all had a common ancestor. Various theories have been presented as to it's emergence as an opportunistic fungus, including the use of antiseptics.
     
    Last edited: