🔴🔴මයින මැරිල

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    දවස් දෙකක් විතර අමාරුවෙන් ඉදල තියෙන්නෙ. අද මවුන්ට් එලිසබෙත් අරන් යන්ඩ ඉදල තියෙන්නෙ.

    QD83VTw.jpeg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,048
    87,666
    113
    ආශ්චර්යමත් රටක
    මොනව උනත් ඒ වගේ කෙනෙක්ට එහෙම කෙළවෙන්න කියල කියන එක වැරදියි. 😞



















    මං නං කියන්නෙ 22 වෙනකන් ඉඳලා නෑමොල් 3% ක් චන්ද ගන්නව දැකල සතුටින් වලකජ්ජ ගහන්නෝන. 🫢
     
    • Like
    • Love
    Reactions: Mugen and wqe123

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Ado me welawe mina marunoth, Namal ta ganna puluwan uparima chanda gana laebnawa, ehema unoth Ranil sir ta kelawelama yanawa
     
    • Like
    Reactions: sakuntha1996

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    "ලොක්කගෙ බෙහෙත් මාරු කරල උට ගේම දුන්නෙත් මම" කියල පස්සෙ කාලෙක නාමල්ට කියයි ද නාමල්ගෙ ඡන්ද කැම්පේන් එක භාරගත්තු එකා :baffled:
     
    • Wow
    Reactions: sakuntha1996

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    දවස් දෙකක් විතර අමාරුවෙන් ඉදල තියෙන්නෙ. අද මවුන්ට් එලිසබෙත් අරන් යන්ඩ ඉදල තියෙන්නෙ.

    QD83VTw.jpeg
    මයිනා මලොත් බයියො රැල අඩාගෙන ගිහින් ටිකිරි මයිනට කතිරේ ගහලා තව අවුරුදු විස්සකට කෙලෝගන්නවා
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    දවස් දෙකක් විතර අමාරුවෙන් ඉදල තියෙන්නෙ. අද මවුන්ට් එලිසබෙත් අරන් යන්ඩ ඉදල තියෙන්නෙ.

    QD83VTw.jpeg
    පරන එකක්. භාරතගේ තාත්තගේ funeral මේ ටිකේ