🔴🔴මාලිමාවේ ධනපතියෝ තමන්ගේ ධනපති පංතියට කෙළවෙන්න ඉඩ දෙන්නේ නෑ ...මෙන්න සාක්කි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    👉 මාලිමා ශම්මිගේ ක්‍රිකට් - ආසියානු කුසලානෙනුත් බංගලියන්ටවත් ගහගන්න බැරුව කූජිතවෙලාම ගියා දැන්.. විරුද්ද පක්ෂෙන් කිව්වේ ශම්මි මාලිමාවට ඉන්වෙස්ට් කරලා ඉන්නේ කියලා.. සනත් ජයසූරියව ව වහාම පන්නලා සුද්දෙක්ට ජොබ් එක දෙන්න ඕනේ..ශම්මිව එලවන්න ඕනේ..

    👉මාලිමාවේ සහල් මාෆියාව - ඩඩ්ලිලා මාලිමාවට ඉන්වෙස්ට් කලා කියලා හැමෝම දැන් කියනවා.. උන් ලස්සනට මාෆියාව කරගෙන යනවා..

    👉පාස්කු ප්‍රහාරය - වෙච්ච දෙයක් නෑ තාමත්.. ඊබ්‍රහිම් නානා මාලිමාවේ නිසා මේ ප්‍රහාරේ මාලිමාවෙන් යටගහනවාද කියලා දැන් අපිටත් ලොකු සැකයක් එනවා..

    👉
    බහාලුම් 323 - මේකට රේගු අධ්‍යක්ෂ ජනරාල් මාට්ටුවුනා.. කො තාම කිසිම ලීගල් ඇක්ෂන් නෑ.. මේ ලොක්කාම තමයි BYD කාර් එකේ ඇට දෙක හිටන් චෙක් කර කර මාකට් එකට නොදා වරායේ හංගාගෙන ඉන්නේ..හේතුව වාහන සේල් කාරයන්ගෙන් ලැබිලා තියන අල්ලස්..කාර් ලංකාවට ආවොත් පාවිච්චි කල වාහන වල කලු කඩ මාකට් එක සම්පූර්ණයෙන් බහිනවා.. @Chemist වගේ එවුන්ට ඇල්ටො කබලක් ලක්ෂ 60ට විකුණන්න බැරිව යනවා එතකොට.. 🤭🤭🤭

    දැන් මාලිමා ආණ්ඩුවට අවුරුද්දයි..තවත් ඉවසන්න බෑ මාලිමාවට ජන්දේ දීපු අපිට..:no::no::no:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884

    කොටුවෙ බඩුවක්වත් උඹ තරම් වේසකමේ යන්නෙ නැතුව ඇති පොන්නයෝ 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    මාලිමාවට ජන්දේ දීපු අපිට..
    8UGaz5I.jpg
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    ඉතින් අනුරට ප්‍රශ්නෙකුත් නැත්තං ඩඩ්ලිට, ශම්මිට ප්‍රශ්නෙකුත් නැත්තං උඹට පාන්ද හු@#?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    තාම පෙරහැර පටන් ගත්තා විතරයි! ඩොලර් - රුපියල් - රට සවාරි වල රස දැන් දැන් දැනෙන්න පටන් අරන් තියෙන්නෙ! තව අවුරුදු 4ක්ම තියෙනවා.
    හැබැයි මෙ අවුරුදු 4 අවසාන වෙද්දි ටින් ටින් සීය මුන් ඔක්කොම පක්සෙන් පන්නල දාල තනියම පැලවත්තට වෙලා සමාජවාදෙ දෙසනා කර කර ඉන්න ඉඩ තියෙනවා!
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,324
    35,023
    113
    අනුරයියා මැරෙනකල්ම ජනපති.
    ජනමතවිචාරණයක් ගෙනත් 2/3 බලයත් 2034 වෙනකල් ඉදිරියටම යනවා
    රට පෙරට
    සාමාජවාදී උට්ටවල් තවදුරටත් වලංගු නෑ
    ධනපති නිර්ධන කතා ඇදලා ගන්න එපා
    ඒවා දැන් අදාල නෑ
    එච්චරයි.