දැන් මාලිමා ආණ්ඩුවට අවුරුද්දයි..තවත් ඉවසන්න බෑ මාලිමාවට ජන්දේ දීපු අපිට..






දැන් මාලිමා ආණ්ඩුවට අවුරුද්දයි..තවත් ඉවසන්න බෑ මාලිමාවට ජන්දේ දීපු අපිට..![]()
කොටුවෙ බඩුවක්වත් උඹ තරම් වේසකමේ යන්නෙ නැතුව ඇති පොන්නයෝමාලිමා ශම්මිගේ ක්‍රිකට් - ආසියානු කුසලානෙනුත් බංගලියන්ටවත් ගහගන්න බැරුව කූජිතවෙලාම ගියා දැන්.. විරුද්ද පක්ෂෙන් කිව්වේ ශම්මි මාලිමාවට ඉන්වෙස්ට් කරලා ඉන්නේ කියලා.. සනත් ජයසූරියව ව වහාම පන්නලා සුද්දෙක්ට ජොබ් එක දෙන්න ඕනේ..ශම්මිව එලවන්න ඕනේ..
මාලිමාවේ සහල් මාෆියාව - ඩඩ්ලිලා මාලිමාවට ඉන්වෙස්ට් කලා කියලා හැමෝම දැන් කියනවා.. උන් ලස්සනට මාෆියාව කරගෙන යනවා..
පාස්කු ප්‍රහාරය - වෙච්ච දෙයක් නෑ තාමත්.. ඊබ්‍රහිම් නානා මාලිමාවේ නිසා මේ ප්‍රහාරේ මාලිමාවෙන් යටගහනවාද කියලා දැන් අපිටත් ලොකු සැකයක් එනවා..
බහාලුම් 323 - මේකට රේගු අධ්‍යක්ෂ ජනරාල් මාට්ටුවුනා.. කො තාම කිසිම ලීගල් ඇක්ෂන් නෑ.. මේ ලොක්කාම තමයි BYD කාර් එකේ ඇට දෙක හිටන් චෙක් කර කර මාකට් එකට නොදා වරායේ හංගාගෙන ඉන්නේ..හේතුව වාහන සේල් කාරයන්ගෙන් ලැබිලා තියන අල්ලස්..කාර් ලංකාවට ආවොත් පාවිච්චි කල වාහන වල කලු කඩ මාකට් එක සම්පූර්ණයෙන් බහිනවා.. @Chemist වගේ එවුන්ට ඇල්ටො කබලක් ලක්ෂ 60ට විකුණන්න බැරිව යනවා එතකොට..
දැන් මාලිමා ආණ්ඩුවට අවුරුද්දයි..තවත් ඉවසන්න බෑ මාලිමාවට ජන්දේ දීපු අපිට..![]()