ගුණේ අයියගේ කාමරේ ගුණේ අයියා කිව්වා දැන් කට්ටිය නිවාඩුව පිටින් දාලා වතුර බෝතල් ටිකකුයි අනම් මනම් ටිකකුයි කාර් එකේ ඩිකියේ දාගෙන කොල්ලෝ සෙට් වෙලා ඈත පැතිවල යයි කියලා ආධාර කරන සීන් එක trip එකක් කරගන්න බලාගෙන. කරන දෙයක් පරිස්සමින් කරපල්ලා අනතුරු සහිත තැන් තාම තියනවා.