කැන්ගරුවෝ ජවුසම් නටනවා බලන්න නෙමේ අපි මාලිමාවට ජන්දේ දුන්නේ .. මාලිමාව හොඳටෝම ෆේල්..
1) තාම ශම්මිව එලෙව්වේ නෑ..
2) Chris Silverwood කියන ටෙස්ට් කෝච්ව ගහලා පන්නන්න ඔනේ..
3) ගාල්ලේ පිට්ටනියේ හරක් බානක් බඳින්න ඔනේ.. උන්ගේ හුජ්ජයි ගොමයි වලට තනකොල හොඳට හැදිලා උන්ම තනකොළ කනකොට ලස්සනට ෆ්ලැට්වෙලා හරක් කට් එකක් හැදිලා එයි ....
මොන නවනිග්ගිරාවක්ද මේ ???