🔴🔴🔴ජනාදිපති අපේක්ශකයෝ 39න් 38යි දැන් ඉන්නේ 😮😮😮

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    අනුරට 57 ක් නේ බන්
    තව අවුරුදු 3 කින් 60 ක් විශ්‍රාම යන වයසේ 🤣

    මයින අපිට සුබ ආරන්චියක් කවද ගේයිද බන්? මොකෝ බන් තාම පරක්කු?
     
    • Haha
    Reactions: KDH and wqe123

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    මයින අපිට සුබ ආරන්චියක් කවද ගේයිද බන්? ඇයි තාම පරක්කු?
    anura-jpg.172831

    මෙයා කලින්ම සුබ ආරංචිය ගෙනාවා🥰

    පොරට 57ක් ද මම හිතුවේ 50ක් වගේ ඇති කියලා.
    නැහැ අරගල කාලේ 55 ක් බන් දැන් අරගලය වෙලා අවුරුදු 2 ක් නේ
    ඕකා රැවුල හිටං ඩයි කරනවා නේ බං
    ------ Post added on Aug 22, 2024 at 11:32 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    anura-jpg.172831

    මෙයා කලින්ම සුබ ආරංචිය ගෙනාවා🥰

    නැහැ අරගල කාලේ 55 ක් බන් දැන් අරගලය වෙලා අවුරුදු 2 ක් නේ
    ඕකා රැවුල හිටං ඩයි කරනවා නේ බං
    ------ Post added on Aug 22, 2024 at 11:32 PM

    සජියායි පොරයි එක වයසේ වගේ නේද එතකොට
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    නැහැ අරගල කාලේ 55 ක් බන් දැන් අරගලය වෙලා අවුරුදු 2 ක් නේ
    ඕකා රැවුල හිටං ඩයි කරනවා නේ බං
    ------ Post added on Aug 22, 2024 at 11:32 PM

    උබ හිටන්ගෙ නැයෙක්ද හිටං
     
    • Haha
    Reactions: shenat

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    Mey rate Sulu jaathika Muslimwarayek rate widhayaka Janadhi wena eka walakwanna Sinhalu mara gaththa kiyalai mata nam hithenne..

    bodubalaya rawana saha mahason kalli kandayam meygana meek naha kiyana ekath amuthui...
     
    • Haha
    Reactions: Hasistranger

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    Mey rate Sulu jaathika Muslimwarayek rate widhayaka Janadhi wena eka walakwanna Sinhalu mara gaththa kiyalai mata nam hithenne..

    bodubalaya rawana saha mahason kalli kandayam meygana meek naha kiyana ekath amuthui...

    Dan uba kiyanne muwa Sinhala ewun ekathu wela maruwa kiyalada ?

    Gon athal denna epa bun
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මතකද ගෝටා ඡන්දෙට කලිං සිංගප්පූරු ගිහිං ඔපරේෂන් එකක් කළා. ඊට පස්සේ ඌට ඉහෙන් බහින රෝගයක් තිබ්බෙ නෑ.

    සිංගප්පූරු බෙහෙත් ගන්න යනකොට නඩුවකටත් හෙව්වා බුවාව 😁
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    සජියායි පොරයි එක වයසේ වගේ නේද එතකොට
    ඔව් බං වැඩි වයස් පරතරයක් නැහැ ඒ උනාට සජිත් කියන විදියට උගේ එන්ජින් එක හොදයි ලු🤣
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔව් බං වැඩි වයස් පරතරයක් නැහැ ඒ උනාට සජිත් කියන විදියට උගේ එන්ජින් එක හොදයි ලු🤣

    😂 හැබැයි පොර දින්නොත් මරු ආතල් ටිකක් බලන්න පුලුවන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,195
    54,969
    113
    Colombo
    අනුරට 57 ක් නේ බන්
    තව අවුරුදු 3 කින් 60 ක් විශ්‍රාම යන වයසේ 🤣

    අව්ලක් නෑ බන්.නාකි මය්න ඔය සරමෙ හුජ්ජ දදා තවම ඉන්නෙ.