🔴🔴🔴ජනාදිපති අපේක්ශකයෝ 39න් 38යි දැන් ඉන්නේ 😮😮😮

2osama

Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    😂 හැබැයි පොර දින්නොත් මරු ආතල් ටිකක් බලන්න පුලුවන්
    කවුරු දින්නත් හොඳ ආතල් ටිකක් බලා ගන්න පුළුවන් වෙයි බන් ඉස්සරහට🤩
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කවුරු දින්නත් හොඳ ආතල් ටිකක් බලා ගන්න පුළුවන් වෙයි බන් ඉස්සරහට🤩

    2028 තමා ආතල් කුඩු වෙන්නෙ ණය ගෙවන්න සෙට් වෙනවා ආයෙම
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA

    ගොනෝ... මුස්ලිම් අයගේ ආගමික ස්ථානයක දේශපාලනික දේවල් කරන්න තහනම්... ඒ නිසයි එහෙම දේවල් කලාම අත්අඩංගුවට ගන්නේ...

    විශාල ශබ්ද එක්ක නාගය මතුවෙලා බෙදලා දේශපාලනය කරන පන්සල් වගේ නෙවෙයි මුස්ලිම් අයගේ දේවස්ථාන...
    දැන් පන්සල ේ පාවිච්චි වෙන්නේ මොන වගේ කටයුතු අකටයුතුවලටද කියලා උඹලම දන්න එකේ මම විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැ නේද...