🔴🔴🔴බොන්න වතුර නැති වෙයි කියලා බයක් දැනෙන්නේ නැද්ද උඹලාට ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ළිං හිඳෙනවලු හෝ ගාලා ..නල ළිං වලත් නෑ කියපල්ලකෝ... ඉන්දියාවට තමයි පනින්න වෙන්නේ මුහුදු වතුර බිබී...:dull:ගෝඨාගේ වරදින් ඇරලා තිබ්බ එයාපෝර්ට් එකෙන් කොවිඩ් ආපු , අපි ආතල් එකේ හිටපු මුල් කාලේ වගේ එකක්ද මේ ගෙවෙන්නේ කියලා පොඩි ගුප්ත හැඟීමක් දැනෙනවා.ඒකාලෙත් ඩිග්‍රි තියන ඔස්කාර්ලා ලොරි ටෝක් දුන්නා මතකද කොවිඩ් වලට බය වෙන්න එපා කියලා...:rolleyes2::rolleyes2::rolleyes2:











     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈත්තටම නියගයක් ආවොත් නම් සාපයක් වෙනවා. තෑලිලා පොඩි වෙලා නන්නත්තාර වෙලා ඉන්න මිනිස්සුන්ගේ දරුවෝ මන්දපෝෂණෙන් නෑත්තටම නෑති වෙලා යයි
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කලවම් හැත්ත තම්බින්ගේ වටලප්පන් කාලා ගෝඨාව ජනපතිකමෙන් අයින් කරපු ඵකට ස්වභාධර්මයත් කම්පා වෙලා..
     
    • Haha
    Reactions: Kumbhakarna22