ළිං හිඳෙනවලු හෝ ගාලා ..නල ළිං වලත් නෑ කියපල්ලකෝ... ඉන්දියාවට තමයි පනින්න වෙන්නේ මුහුදු වතුර බිබී...
ගෝඨාගේ වරදින් ඇරලා තිබ්බ එයාපෝර්ට් එකෙන් කොවිඩ් ආපු , අපි ආතල් එකේ හිටපු මුල් කාලේ වගේ එකක්ද මේ ගෙවෙන්නේ කියලා පොඩි ගුප්ත හැඟීමක් දැනෙනවා.ඒකාලෙත් ඩිග්රි තියන ඔස්කාර්ලා ලොරි ටෝක් දුන්නා මතකද කොවිඩ් වලට බය වෙන්න එපා කියලා...

Last edited: