🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    පවර් බෑන්ක් අනන් මනං charge කරගන්න ළමයි. හචිමක් ගියත් CEB එක කැලැබෙන එකේ hopeful වෙන්න හොද නෑ.
     
    • Haha
    Reactions: snm1990

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest

    "මහා සුළි සුළඟ" දැන් කොයි හරියෙද.... ඕවර්... :unsure:

    පළාත අනුව තමා. අපිටනන් load වෙන්නේ හෙට උදේ 8 විතර වෙද්දී. හොක් ගාල යෑමට නියමිතයි

    සබරගමුවටනන් දැන් ලාවට load වෙමින් පවතියි. නැගෙනහිර සහ මධ්‍යම පළාත් වලට අද රෑ 12න් පස්සේ බබා හම්බෙනවා according to data.

    ඕවරේට බෝල 6යි. ඕවර්
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පළාත අනුව තමා. අපිටනන් load වෙන්නේ හෙට උදේ 8 විතර වෙද්දී. හොක් ගාල යෑමට නියමිතයි

    සබරගමුවටනන් දැන් ලාවට load වෙමින් පවතියි. නැගෙනහිර සහ මධ්‍යම පළාත් වලට අද රෑ 12න් පස්සේ බබා හම්බෙනවා according to data.

    ඕවරේට බෝල 6යි
    යකෝ ටීවී එකේ මැච් එක බලනගමන් රේඩියෝ එකේ කාළගුණ වාර්තාව අහනවා වගේ බන්.... :rofl: :rofl:

    ඒක නෙමෙයි. ඕක එන තැනක් පලාතක් වෙලාවක් දාලා තියෙන මුකුත් විස්තරයක් නැතෙයි... :unsure:
     
    • Haha
    Reactions: Sonique

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,896
    113
    Colombo
    image.png


    maha kunatu wesi loading
     
    • Haha
    Reactions: clumsyhulk

    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    Up

    පාලකයෝ මිසදිටු නම් හොරුනම් තමයි මහ වැසි,නායයාම්,විනාස ස්වභාව ධර්මය කරන්නෙ...
    Samantha Vidyaratna( in Uma oya Hila days)
    :angry: :angry: :angry:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    Up

    පාලකයෝ මිසදිටු නම් හොරුනම් තමයි මහ වැසි,නායයාම්,විනාස ස්වභාව ධර්මය කරන්නෙ...
    Samantha Vidyaratna( in Uma oya Hila days)
    🤣🤣🤣🤌🤌🤌
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    👨‍⚖️පාලකයෝ මිසදිටු නම් හොරුනම් තමයි මහ වැසි,නායයාම්,විනාස ස්වභාව ධර්මය කරන්නෙ...
    Hon.Samantha Vidyaratna
    ( in Uma oya Hila days)
    එහෙනං windy app එක බලලා හොරකන් කරන්න කලින් හොරු අල්ලන්න පුළුවන් :nerd:

    වසී...
    මහා වේශි තමා මග එනවා
    Muslim GIF

    ------ Post added on Nov 26, 2025 at 4:38 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    උදේ ඉදල වැහි අදුර
    චුරු චුරු පොදේකුත් යනව

    තාම හයියෙන් වැස්සෙ නෑ හැබැයි
    වැස්ස වෙලාවට තේකක් බොන ගමන් කන්න හොඳ කෑමක් කියපංකෝ