තාම ලොකුවට වැස්ස නෑ පොදයක් විතරයි හැබැයි..හුලඟ පොඩ්ඩක් තියෙනවා..කලුගග ලයින් වේගන එන්වා කියලා නෝටිස් එකක් දැක්කා එහෙම උනොත් බඩුThanks මචං විස්තරේට. මේ පාර බුලත්සිංහල / පුවක් සිංහල අහුනෙම නෑ. මෙතන විතරයි නිකන් හරි සදහන් වුනේ.
තව ටිකකින් ටච් ඉවරයි බැට්රි බැහැල කරන්ට් නෑ.අඩෝ උබල එකෙක්ටවත් අවුලක් නැහැ නේද? ටච් එකේ ඉදපන්
උබ කොහෙද මචන්?තව ටිකකින් ටච් ඉවරයි බැට්රි බැහැල කරන්ට් නෑ.![]()
කොහොම හරි රේඩියෝවක් වත් දාගෙන ඉන්න බලපන් මචන්.තව ටිකකින් ටච් ඉවරයි බැට්රි බැහැල කරන්ට් නෑ.![]()
අපි ඉන්න හරිය අවුලක් නෑ, වගුරුබිම් පැති කොහොමත් යටවෙනව. රාගම පාර නම් යටවෙලා කිව්වා, කඳාන උස්වැටකෙයියාව වත්තල ඉඳලා උස්වැටකෙයියාවට යන පාරවල් ඇල අයින, ඉක්මනට යටවෙනව නිතරම.සයිඩ් එකක් කෙස් නේද? අපේ එකෙකුත් ඉන්නවා.
Kohomada cyclone grade 1 ekaka tarama.level 5 wage awa nan kohoma tiyeyda
No its not but heading to india by tomorrowHas it downgraded now, after that many days?
The floods should be the aftermath