🔴🔴🔴සජියා බලු වෙයි!🔴🔴🔴
N nalin0001 Well-known member Jun 12, 2014 20,021 34,497 113 Sep 12, 2025 #2 ඌ බලු උනේ අද ඊයේ යෑ. 2019 ජනපති වෙන්න ඇවිදින් බලු උනා 2024 ජනපති වෙන්න ඇවිදින් බලු උනා දැන් උගේ ගෝලයෝ සීසීකඩ Reactions: wpril5, SDCR and tharakaf
ඌ බලු උනේ අද ඊයේ යෑ. 2019 ජනපති වෙන්න ඇවිදින් බලු උනා 2024 ජනපති වෙන්න ඇවිදින් බලු උනා දැන් උගේ ගෝලයෝ සීසීකඩ
tharakaf Well-known member Oct 19, 2020 36,317 74,817 113 Sep 12, 2025 #3 nalin0001 said: ඌ බලු උනේ අද ඊයේ යෑ. 2019 ජනපති වෙන්න ඇවිදින් බලු උනා 2024 ජනපති වෙන්න ඇවිදින් බලු උනා දැන් උගේ ගෝලයෝ සීසීකඩ Click to expand... මම දැන් 100 පාරක් විතර කියලා ඇති, ඌ ඉන්නකන් එහ පැත්තේ පොල්පිත්තක් දැම්මත් දිනනවා Reactions: wpril5, Anathai and nppcheguevara
nalin0001 said: ඌ බලු උනේ අද ඊයේ යෑ. 2019 ජනපති වෙන්න ඇවිදින් බලු උනා 2024 ජනපති වෙන්න ඇවිදින් බලු උනා දැන් උගේ ගෝලයෝ සීසීකඩ Click to expand... මම දැන් 100 පාරක් විතර කියලා ඇති, ඌ ඉන්නකන් එහ පැත්තේ පොල්පිත්තක් දැම්මත් දිනනවා
B Bitter Truth Well-known member Dec 19, 2015 24,078 46,620 113 Sep 12, 2025 #4 සජිත් ළගදිම හිරේ කියලා සුදාත් කිව්වා..ඊට පස්සේ ඵයාගේ දේශපාලනයත් ඉවරයි....ඵතකන් චුට්ටක් කෑගහපු දෙන්..මතකයන් ඉතුරු වෙන්නත් ඵපැයි.. Reactions: wpril5 and Anathai
සජිත් ළගදිම හිරේ කියලා සුදාත් කිව්වා..ඊට පස්සේ ඵයාගේ දේශපාලනයත් ඉවරයි....ඵතකන් චුට්ටක් කෑගහපු දෙන්..මතකයන් ඉතුරු වෙන්නත් ඵපැයි..
Anathai Well-known member Mar 28, 2021 5,509 7,879 113 Sep 12, 2025 #5 tharakaf said: මම දැන් 100 පාරක් විතර කියලා ඇති, ඌ ඉන්නකන් එහ පැත්තේ පොල්පිත්තක් දැම්මත් දිනනවා Click to expand... Wade Kiyanne inna unuth Moowa kara Thiyagena Yana eka neh
tharakaf said: මම දැන් 100 පාරක් විතර කියලා ඇති, ඌ ඉන්නකන් එහ පැත්තේ පොල්පිත්තක් දැම්මත් දිනනවා Click to expand... Wade Kiyanne inna unuth Moowa kara Thiyagena Yana eka neh
tharakaf Well-known member Oct 19, 2020 36,317 74,817 113 Sep 12, 2025 #6 Anathai said: Wade Kiyanne inna unuth Moowa kara Thiyagena Yana eka neh Click to expand... මට දේශපාලුවො හැසිරෙන විදියට ගැන ගොඩක් ප්‍රශ්න තියෙනවා, සමහර උන් කියන කතා ඇහුවාම ඇයි ඔච්චර ගොන් ඒවා කියන්නෙ වගේ හිතෙනවා. සමහරවිට අපි උන්ගෙ පැත්තට ගියාම ඕකට උත්තරයක් එයි, නැත්තන් උන් ඇත්තටම හරක් වෙන්නත් ඇති බන්,
Anathai said: Wade Kiyanne inna unuth Moowa kara Thiyagena Yana eka neh Click to expand... මට දේශපාලුවො හැසිරෙන විදියට ගැන ගොඩක් ප්‍රශ්න තියෙනවා, සමහර උන් කියන කතා ඇහුවාම ඇයි ඔච්චර ගොන් ඒවා කියන්නෙ වගේ හිතෙනවා. සමහරවිට අපි උන්ගෙ පැත්තට ගියාම ඕකට උත්තරයක් එයි, නැත්තන් උන් ඇත්තටම හරක් වෙන්නත් ඇති බන්,
S snm1990 Well-known member Jun 4, 2015 11,508 8,707 113 Sep 12, 2025 #7 සජිය පිස්සා උනාට උගේ පක්ෂේ ගිය පර ලොකු කැම්පේන් එකක් කරන්නෙත් නැතුව අසන 40ක් විතර ගත්ත. එක ලංකවේ වෙන කිසිම පක්ෂෙකට නෑ, ඔය කවුරු කගහුවත් ඔක්කොගෙම බේස් එක 3%.. ප්‍රේමදාස ලොක්කට භයේ හරි තම මිනිස්සු 15%-20% ගින්නක් නැතුව මුට චන්දෙ දෙනවා.
සජිය පිස්සා උනාට උගේ පක්ෂේ ගිය පර ලොකු කැම්පේන් එකක් කරන්නෙත් නැතුව අසන 40ක් විතර ගත්ත. එක ලංකවේ වෙන කිසිම පක්ෂෙකට නෑ, ඔය කවුරු කගහුවත් ඔක්කොගෙම බේස් එක 3%.. ප්‍රේමදාස ලොක්කට භයේ හරි තම මිනිස්සු 15%-20% ගින්නක් නැතුව මුට චන්දෙ දෙනවා.