🔴🔴🔴🔴පූජිත්-හේමසිරිට-my3ට නඩු දැමූ ළමයි නැති උන තාත්තා

wawula

Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    බලෙන් බලය ලබා නොගන්නා කරුණාවෙන් මිනිස්සු පාලනය කරන යුගයක් උදා වේවා...!!!
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    බලෙන් බලය ලබා නොගන්නා කරුණාවෙන් මිනිස්සු පාලනය කරන යුගයක් උදා වේවා...!!!
    ගොටාබෙ ආවෙ එහෙමනෙ, ඉල්ලන්නෙ නැ නැ කියලා. පස්සෙ බෞද්ද මිනිස්සු ඉල්ලුවා කියලා ආවෙ
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,732
    3,058
    113
    mathree thama meke barapathalama warada kare. uta me rate minisu balaya dunne me rata minisuwa rakinda kiyala. ehema eka thamange minisuwa maranda dila baya gulleka wage rata panna. okata oya sapema athi
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,728
    2
    1,938
    113
    On a Cloud
    ලංකාවේ කොයි දේසපාලුවාටත් වෙන එකම දේ....
    බලේ තියෙන කොට මොළේ නෑ.
    මොළේ තියෙන කොට බලේ නෑ.
     
    • Like
    Reactions: wtsamantha

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    ගොටාබෙ ආවෙ එහෙමනෙ, ඉල්ලන්නෙ නැ නැ කියලා. පස්සෙ බෞද්ද මිනිස්සු ඉල්ලුවා කියලා ආවෙ

    Ubata therune na sudda
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,593
    6,338
    113
    pujithaya lift ake giya sulu sewakayekta gahapu seen ekakuth thibuna neda.
    okkoma aunwa danna one okata sambanda.

     
    Last edited:

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,003
    1,050
    113
    Pluto
    කවද හරි return එක හම්බ වෙනවා ඕකට සම්බන්දඋන හැම එකාටම.. නීතියෙන් නැතත් ස්වාබවදහමෙන්.
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,502
    3,262
    113
    කවද හරි return එක හම්බ වෙනවා ඕකට සම්බන්දඋන හැම එකාටම.. නීතියෙන් නැතත් ස්වාබවදහමෙන්.
    ගෝටාට අන්තිමේදී රට දාලා දුවන්න උනේ ජනාධිපති පුටුව අත ඇරලා🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
     
    • Like
    Reactions: harshasoon

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    ගොටාබෙ ආවෙ එහෙමනෙ, ඉල්ලන්නෙ නැ නැ කියලා. පස්සෙ බෞද්ද මිනිස්සු ඉල්ලුවා කියලා ආවෙ

    ගෝටබේ නෙමෙයි. මුළු ලෝකෙම පාලනේ වෙන්නේ බලය බලෙන් තියාගෙන. බලය ලබා ගන්නෙත් ගේමක් ගහල, තියාගන්නෙත් ගේමක් ගහල. තව එකෙක් අපහු බලයට එන්නෙත් ගේමකින්. ඕක වෙනස් වෙන සමාජයක් පට්ට ලස්සන වෙයි