🔴🔴🔴🔴Breaking NEWS - මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පාරේ රෙදි නැතිව ගුටිකෑ කහදගම එජාප සාමාජිකත්වය ගනී… 🔴🔴🔴🔴🔴

shenat

Well-known member
  • May 13, 2007
    58,802
    87,229
    113
    ආශ්චර්යමත් රටක

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    හම්මට. ගෝතබයියව ගෙනාපු අරගල ජෙප්පා පොනිල් එක්ක ඩීල් දාලා නේද. 😱

    මෙන්න පොන්නයෝ ගෝතබයියා පාට් 2 බලන්න වරෙල්ලා. 😹 @2osama @weer 11 @netudara @hirashgeff @monson @EVC @kasunkaru @tharakaf @Asmodeus @Indrajithx
    ඇවු වද බයියා දොස්තර සාෆී ගැන රචනාවක් ලියමුද🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,973
    113
    මෙහෙමයි මචං; 🤭

    ඔළුගෙඩි වලට නෙවෙයි "වැඩපිළිවෙලට" කියල කියන්න පුරුදුවෙන්න 🤡
    සහෝදරයා අපි මේක කොහොම හරි වෙනස් කරන්න ඕනි. අපේ මැරුණ සහෝදරවරු ප්‍රතිපත්ති පාවල දුන්නේ නෑ. අපිත් ඒ සහෝදර වරු ගිය පාරෙම යන්න ඕනි. 🤷
     
    • Haha
    Reactions: topkollek

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    සහෝදරයා අපි මේක කොහොම හරි වෙනස් කරන්න ඕනි. අපේ මැරුණ සහෝදරවරු ප්‍රතිපත්ති පාවල දුන්නේ නෑ. අපිත් ඒ සහෝදර වරු ගිය පාරෙම යන්න ඕනි. 🤷
    🤣🤣🤣
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    හාමු පොහොට්ටුවට ෂොට් එක දුන්න. දැන් බලපන් එළකිරියේ හිටපු බයියො (@2osama, @John Dutton, @hirashgeff, @BINGU_PUTHA, @ESL, @N A K A M U R A .... ) එකෙක්වත් රාජපක්ෂලාට හොඳක් කියනවද කියල? උනුත් රනිල්ට.

    Jimmy Fallon No GIF by The Tonight Show Starring Jimmy Fallon

    යෙයි යෙයි යෙයි 🤣🤣🤣
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    නාකින්ට ලැජ්ජාවක් කියල එකක් තියනවද බන්. @2osama බලපන්කො.මුලින් ජෙප්පෙක්,ඊට පස්සෙ ගූ ඇම් පී,දැන් නාකි මයිනට දෙනව...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,191
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නාකින්ට ලැජ්ජාවක් කියල එකක් තියනවද බන්. @2osama බලපන්කො.මුලින් ජෙප්පෙක්,ඊට පස්සෙ ගූ ඇම් පී,දැන් නාකි මයිනට දෙනව...
    පොලිස්කාරයො වගෙ තමයි. බලය තියෙන එකාට විතරක් සැලියුට් ගහනවා.
     
    • Like
    Reactions: Cypress and lilman

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නාකින්ට ලැජ්ජාවක් කියල එකක් තියනවද බන්. @2osama බලපන්කො.මුලින් ජෙප්පෙක්,ඊට පස්සෙ ගූ ඇම් පී,දැන් නාකි මයිනට දෙනව...
    ඌ දැන් ආයෙත් ලිඳේ පැනලා ආත්මේ මාරු කරන් ගුපියෙක් වෙලා :baffled: :rofl: