🔴🔴🔴🔴Breaking NEWS - මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පාරේ රෙදි නැතිව ගුටිකෑ කහදගම එජාප සාමාජිකත්වය ගනී… 🔴🔴🔴🔴🔴

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මහින්ද කහදගම මහතා අද දින එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වී තිබේ.

    එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඔහු එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.

    පොදුජන පෙරමුණ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග කහදගම මහතා ඉතා සමීපව කටයුතු කලේය.

    පසුගිය අරගල සමයේ ගාලු මුවදොර ගැටුමේදී සිදු වූ පහරදීමෙන් පසු ‘මාව හොස්පිටල් දාන්න අයියො’ යයි පවසමින් උදවු ඉල්ලීම හේතුවෙන් ඔහු සමාජ ජාලවල ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    teaser telugu GIF

    ------ Post added on Jul 4, 2024 at 3:47 AM
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දැන් රනිල් හිතනවා ඇති මටත් මුත් එක්ක ජංගි ඇදන් පරවල් දිගේ දුවන්න වෙයිද කියලා. :ROFLMAO:
     
    • Haha
    Reactions: Cypress

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    මහින්ද කහදගම මහතා අද දින එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වී තිබේ.

    එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඔහු එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.

    පොදුජන පෙරමුණ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග කහදගම මහතා ඉතා සමීපව කටයුතු කලේය.

    පසුගිය අරගල සමයේ ගාලු මුවදොර ගැටුමේදී සිදු වූ පහරදීමෙන් පසු ‘මාව හොස්පිටල් දාන්න අයියො’ යයි පවසමින් උදවු ඉල්ලීම හේතුවෙන් ඔහු සමාජ ජාලවල ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

    @netudara @2osama guyanna guti kawa neda wsiyo

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පොහොට්ටුවෙ සහයෝගේ ඕනේ නම් සජබයෙන් 25ක් අරන් එන්න කියලා පොහොට්ටුවෙන් රනිල්ට කියලා. සජබයෙන් 25ක් ගන්නවට වඩා ලේසියි, මුළු පොහොට්ටුවම යූඇන්පියට ගන්න එක. විශේෂයෙන්ම ගුටිකාපු එවුන්ව ගන්න එක තමයි ලේසිම. ගෙවල් ගිනි ගත්ත අය එහෙම ජෙප්පොන්ගෙ නම කියනකොටත් තාම ගූ බයයි. ඒ බය අපිට වටිනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හාමු පොහොට්ටුවට ෂොට් එක දුන්න. දැන් බලපන් එළකිරියේ හිටපු බයියො (@2osama, @John Dutton, @hirashgeff, @BINGU_PUTHA, @ESL, @N A K A M U R A .... ) එකෙක්වත් රාජපක්ෂලාට හොඳක් කියනවද කියල? උනුත් රනිල්ට.

    Jimmy Fallon No GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ

    පොහොට්ටුවට ෂෝට් එක දුන්නා කියලා වැඩක් නැහැ ඔළු ගෙඩි වලට ඡන්දෙ දෙන කාලේ ගියා 🤣

    හාමුට ඔය ඔක්කොම කරන්න පුළුවන් ඡන්දෙට තමා බය😛
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොහොට්ටුවට ෂෝට් එක දුන්නා කියලා වැඩක් නැහැ ඔළු ගෙඩි වලට ඡන්දෙ දෙන කාලේ ගියා 🤣

    හාමුට ඔය ඔක්කොම කරන්න පුළුවන් ඡන්දෙට තමා බය😛
    මෙහෙමයි මචං; 🤭

    ඔළුගෙඩි වලට නෙවෙයි "වැඩපිළිවෙලට" කියල කියන්න පුරුදුවෙන්න 🤡
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නාකි මයිනා ගේ OS එකෙන් අම්මාගේ හුත්ත Tune කරලා නේ මම ඉපදුනේ 🤣🤣

    මම මහින්ද ට බැනලා පෝස්ට් දාපු එකේ සාපය ඔය වැදිලා තියෙන්නේ 🤣

    මහින්ද මහත්තයා සෙනග හැදුවේ මගේ හිලට 😛

    මම මහින්ද මහත්තයා ගේ ඇට දෙක මස්සාජ් කරලා දුන්නා 🤩🤩

    අල්ලාහ් මහින්ද ව බඩ කරා

    මිනීමැරුවේ
    මහින්ද රාජපක්ෂ
    රණසිංහ ප්‍රේමදාස
    ඕය දෙන්න විතරයි

    අනුරට පුතානො ට වඩා නම් මොලේ තියෙනවා හැබැයි

    මහින්ද මින්මරුවෝ ට පුක දුන්නා නේද😛

    රනිල් තමා මහින්ද රාජපක්ෂව ගණිකා සේවයට අරගෙන තියෙන්නේ🤣
    මහින්දට ඇති වත්කමක් නැ 🤣 ඌට තියෙන්නෙත් 3% තූණ තමා🤭🤭

    ඊයා පැය 24 ම දේශපාලන Thread වල පච මහින්ද Defense කරනවා Media පොන්නයා
    කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
    වෙච්ච දේ තමයි ඕක.
    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.

    Mahinda-Ah-Aahgif.gif
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,783
    2,280
    113
    Nugegoda
    දැන් ඉතින් මහින්ද මාත්තයයි රනිල් සරුයි එකට නිසා කහඳගම මැතිතුමා යූ එන් පී එකට ආවට කමක් නෑ
     
    • Haha
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මෙහෙමයි මචං; 🤭

    ඔළුගෙඩි වලට නෙවෙයි "වැඩපිළිවෙලට" කියල කියන්න පුරුදුවෙන්න 🤡
    රනිල්ට ඉතින් එහෙම වැඩ පිළිවෙලක් වත් නැහැ නේ🤦
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,297
    1
    16,182
    113
    පොහොට්ටුවෙ සහයෝගේ ඕනේ නම් සජබයෙන් 25ක් අරන් එන්න කියලා පොහොට්ටුවෙන් රනිල්ට කියලා. සජබයෙන් 25ක් ගන්නවට වඩා ලේසියි, මුළු පොහොට්ටුවම යූඇන්පියට ගන්න එක. විශේෂයෙන්ම ගුටිකාපු එවුන්ව ගන්න එක තමයි ලේසිම. ගෙවල් ගිනි ගත්ත අය එහෙම ජෙප්පොන්ගෙ නම කියනකොටත් තාම ගූ බයයි. ඒ බය අපිට වටිනවා.
    දැන් කහදයවත් ඩිෆෙන්ඩ් කරපන්කො....
    හුට්ට ලොක්කත් මොනවා කරවනද මන්දා...............