අද සහ හෙට විදුලි කප්පාදුවක්.🔴

shenat

Well-known member
  • May 13, 2007
    58,482
    86,755
    113
    ආශ්චර්යමත් රටක
    ලපකොටාට හෙනම ගහපන් හෙනම. හෙනම ගහල අකුලෝලම පලයන්. :-)

    ඒ මොකටද ඌට හෙන ගහන්නෙ?

    පොනිල් ෆේල් පකයටයි, මහින්ද, ගෝතයා තැරි හොර වේසිගෙ පුතාලටයි උන්ට පුක දීගෙන රට බංකොළොත් කරපු තොපි ඔක්කොමටයි හෙන ගහන්න කියාපන්
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    ඒ මොකටද ඌට හෙන ගහන්නෙ?

    පොනිල් ෆේල් පකයටයි, මහින්ද, ගෝතයා තැරි හොර වේසිගෙ පුතාලටයි උන්ට පුක දීගෙන රට බංකොළොත් කරපු තොපි ඔක්කොමටයි හෙන ගහන්න කියාපන්
    sFCrVn.jpg
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,899
    113
    පවතින තත්ත්වය හමුවේ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    විදුලිබල මණ්ඩලය පැවසුවේ අද (10) සහ හෙට (11) දිනයේදී පැය එකහමාර බැගින් විදුලිය කප්පාදුව කිරීමට සිදුවනු ඇති බවය.

    ඒ අනුව පස්වරු 3.30 සහ රාත්‍රී 09.30 අතර සමස්ත දිවයිනම ආවරණය පරිදි මෙම කප්පාදුව සිදුවනු ඇත.

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක්කරන තෙක් මෙම විදුලි කප්පාදුවක් සිදුකිරීමට තීරණය කර තිබේ.

    Ada derana
    CEB care app ekee nam pooya dawasa arenna anik dawas walath demand management kiyala paya eka hamaarak power kapanawakiyala pennanawa
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    හෝමාගම ලිස්ට් එකේ නෑ ..
    හිනා වෙන්නද අඩන්නද හිතාගන්න බෑ :rolleyes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    CEB care app ekee nam pooya dawasa arenna anik dawas walath demand management kiyala paya eka hamaarak power kapanawakiyala pennanawa
    අපෙත් එහෙමයි. අපේ සෙනසුරාදා දවසම කරන්ට් නෑ.. 😂
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    වහල් ජෙප්පෝ ඔය වගේ නිව්ස් වලදී කමෙන්ට් දාන්නේ, ගෝටාගෙ කාලේ පැය 13ක් කරන්ට් කපද්දී කට පියාගෙන හිටපු උන් එනවා පැය එකහමාරක් කරන්ට් කපන එකට අනන් මනං කියන්න කියල. මෙහෙම ගිහිල්ලා 2019 ගහපු බෝම්බෙට වඩා පොඩි බෝම්බෙකුත් ගහයිද දන්නේ නෑ වැඩ බැලන්ස් වෙන්න. එතකොට උන් කියයි ඒ කාලේ පත බෝම්බ කාපු උඹලට මේ ආණ්ඩුවෙන් පොඩි බෝම්බයක් ගහපු එක ගැන සතුටු වෙයල්ලා කියලා..
    ජෙප්පො පව් නැද්ද ඔහොම කතා කියන්නේ
     
    • Haha
    Reactions: Heshan Daminda