රතු බෝල නිවුස් නැද්ද පොන්නයෝ ඉස්සර වගේගියා. පානදුර. ඔවර්
කරන්ට් වැදුනට පස්සේ පොන්ස්ගේ කුට්ටම කරවුනා කියන්නේ ඇත්තද බන්ගියා. පානදුර. ඔවර්
නැත්නම් ලගම ට්‍රාන්ස්ෆෝමරේට වදුරෙක් වීසි කරානම් හරි.
ඉංජිනේරුවෙක් නේද බලශක්ති ඇමතිටුමා? මේ ලිස්ට් එකවත් හදාගන්න තේරෙන්නේ නැද්ද ?
kiyala wadak naha mewa dakkama andenawa, ko mewa inne mora, pera giyapu un neda?ඉංජිනේරුවෙක් නේද බලශක්ති ඇමතිටුමා? මේ ලිස්ට් එකවත් හදාගන්න තේරෙන්නේ නැද්ද ?

Zaharan tath meken vadak ganna thibuna.
ප්‍රභාකරන් වින්ද දුකක් බලපං
රටේ මර්මස්ථාන කියලා මහ බැංකුවටත් ගැහුවා
ඒත් මෙච්චර පාඩුවක් කරගන්න බැරි උනා
ඌට වහ කන්න හිතෙයි හිටියා නම්![]()
eka hoyaganna wenna athi kiyanne mun, langama feeder eka thiyana thana upakalpanaya karaganilla kiyala hadapu list ekadda kohedafeeder number ekata adala area eka balaganne kohomada kaluwo![]()
පැය 1.30 නන් හිතට පොඩ්ඩක් මදි වගේ. 5ක් 10ක් වගේ බැරිද
hoyagaththa mitto.eka hoyaganna wenna athi kiyanne mun, langama feeder eka thiyana thana upakalpanaya karaganilla kiyala hadapu list ekadda koheda


උබ ගොනා වගේ හිටියට කැරිම දැනුමක් බන් තියෙන්නෙවහල් ජෙප්පෝ ඔය වගේ නිව්ස් වලදී කමෙන්ට් දාන්නේ, ගෝටාගෙ කාලේ පැය 13ක් කරන්ට් කපද්දී කට පියාගෙන හිටපු උන් එනවා පැය එකහමාරක් කරන්ට් කපන එකට අනන් මනං කියන්න කියල. මෙහෙම ගිහිල්ලා 2019 ගහපු බෝම්බෙට වඩා පොඩි බෝම්බෙකුත් ගහයිද දන්නේ නෑ වැඩ බැලන්ස් වෙන්න. එතකොට උන් කියයි ඒ කාලේ පත බෝම්බ කාපු උඹලට මේ ආණ්ඩුවෙන් පොඩි බෝම්බයක් ගහපු එක ගැන සතුටු වෙයල්ලා කියලා..