🔴🔴🔴 අනුර බැලීමට බිල් ගේට්ස් ලංකාවට...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    ජාත්යන්තර සබඳතා දැකලා නැත්තම් බලාගනිල්ලා ගූපියනේ... 👇 👇 👇

    Bill-Gates-696x522.jpg

    ශ්‍රී ලංකා රජය සහ ගේට්ස් පදනම අතර හවුල්කාරීත්වය විධිමත් කිරීම සඳහා බිල් ගේට්ස් පදනමේ නායකත්වය නුදුරේදී ම ජනාධිපති අනුර කුමාර දිසානායක මුණගැසීමට බලාපොරොත්තු වන බව එම පදනම වෙනුවෙන් ප්‍රකාශ කර ඇත.

    ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක ඊයේ (ඔක්. 3) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වී සාකච්ඡාවක නිරත වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත.

    කුඩා වතු හිමියන් ඉලක්ක කර ක්‍රියාත්මක ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තන වැඩසටහනේ ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ අර්බුදයට මුහුණ දීම සඳහා සැලසුම් කර ඇති පාසල් ආහාර වැඩසටහන පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

    එමෙන් ම, ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) පශු සම්පත් සහ දේශගුණික මුලපිරීම් පිළිබඳ සහයෝගීතාවන් සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ලැබීය.

    ඒ අනුව, ශ්‍රී ලංකා රජය සහ ගේට්ස් පදනම අතර හවුල්කාරීත්වය විධිමත් කිරීම සඳහා ගේට්ස් පදනමේ නායකත්වය නුදුරේදී ම ජනාධිපති අනුර කුමාර දිසානායක මුණගැසීමට බලාපොරොත්තු වන බව එම පදනම වෙනුවෙන් ප්‍රකාශ කර ඇත.

    https://mawbima.lk/2024/10/04/bill-gates-will-prepare-to-meet-president-anura-soon/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,548
    75,388

    Chandhitha Samaranayake ? මම හිතුවෙ ලපාරිස් ලෝක හොරු එක්ක වැඩ කරන්නෙ නෑ කියලා 🤭 🤭
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Chandhitha Samaranayake ? මම හිතුවෙ ලපාරිස් ලෝක හොරු එක්ක වැඩ කරන්නෙ නෑ කියලා 🤭 🤭
    හාමු එක්ක වැඩකරේ. මහ බැංකු හොරෙක්නේ :lol: