🧔🏻‍♂️ අනුර කුමාර දිසානායක - The Chick Magnet 👩🏼👱‍♀️👩🏼‍🦱🫦❤️

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,967
    17,190
    113
    AKD the Lady Killer !!!

    වීඩියෝ එකට කෙල්ලෝ දාල තියෙන කොමෙන්ට්ස් ටිකක් මෙන්න 👇🏽

    ❤️AKD❤️ඩබල් පොකට් ක්‍රශ් එක

    සොදුරු දඩබ්බර හිතුවක්කාරයා ❤️

    😀💗💗💗💗 මේ කාලෙ කාගෙත් ක්‍රශ් එක

    ඩබල් පොකට් හීරෝ ❤️❤️❤️ කව්ද හිතුවෙ ජනාධිපති ක්‍රශ් එක වෙයි කියල.😂😂😂😂

    හදවතේ ජනපති🥰

    මැනික පරිස්ස්මින😍😍😍

    සටේම ක්‍රශ් එක දැන් ඩබල් පොකට් 🩷🩷🤭😃

    මෙයා දැන් එන්න එන්නම ලස්සන වෙනවා අනේ 😍😍😍 කෙල්ලොන්ගෙන් බේර ගන්න වෙන්නේ නෑ 🤭🤭🤭

    අනේහ් පැංචා😁😍

    මෙච්චර කල් රට පාලනය කරපු නාකි පඩංගු රැළ දැකලා මේ වගේ හැන්ඩියෙක් ආවාම ඉතිං හැමෝම බලනවා.....

    ජනාධිපතිතුමා දිහා බලන් පැනි හලන්න වෙයි කියලා හිතුවේ නැහැ මිත්‍රවරුනි ❤️

    තේරෙන කලේ ඉදන් නාකි මැන්ටල් ජනාධිපතිලා දැක්ක අපිට මේක මජික් තමයි ඉතින් 😀😀

    ඉන්දියාවට ඉන්නවා ශාරුක් අපිට ඉන්නවා AKD💛

    කෙල්ලොන්ගෙ ඡන්ද ඔක්කොම වැටිල වගේ.කොල්ල ලස්සන වෙලා

    රටේ කෙල්ලොන්ගේ ක්‍රශ් එක❤❤❤

    ඔයානම් පිස්සුවක් AKD 😍❤️
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,528
    22,221
    113
    ගෑණු කියන්නේ ප්‍රසිද්ධ නම් තේ කඩ කාරයෙක් හරි බදාගන්න උන්..ඉතිං ඕක මොකක්ද?😹😹

    Dolly Chaiwala craze in Dubai From sipping coffee on top of Burj Khalifa to girls posing for photos

    ​

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,534
    9,543
    113
    ඒ වගේද නාකි මයිනා කාගේ හරි අතේ එල්ලිලා එද්දි ගැම්ම :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: rasikac

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,525
    999
    113
    කෙල්ලෝ ඉන්න එකක් හොයා ග්නන බැරි උනා. තියෙනවා. උත්සහ කරොත් පුලුවන්.
     
    Attachments

    • GR_2019.JPG
      GR_2019.JPG
      78.7 KB · Views: 75
    • Haha
    Reactions: u_make_me_sick_

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,434
    14,379
    113
    පෘථිවිය
    AKD the Lady Killer !!!

    වීඩියෝ එකට කෙල්ලෝ දාල තියෙන කොමෙන්ට්ස් ටිකක් මෙන්න 👇🏽

    ❤️AKD❤️ඩබල් පොකට් ක්‍රශ් එක

    සොදුරු දඩබ්බර හිතුවක්කාරයා ❤️

    😀💗💗💗💗 මේ කාලෙ කාගෙත් ක්‍රශ් එක

    ඩබල් පොකට් හීරෝ ❤️❤️❤️ කව්ද හිතුවෙ ජනාධිපති ක්‍රශ් එක වෙයි කියල.😂😂😂😂

    හදවතේ ජනපති🥰

    මැනික පරිස්ස්මින😍😍😍

    සටේම ක්‍රශ් එක දැන් ඩබල් පොකට් 🩷🩷🤭😃

    මෙයා දැන් එන්න එන්නම ලස්සන වෙනවා අනේ 😍😍😍 කෙල්ලොන්ගෙන් බේර ගන්න වෙන්නේ නෑ 🤭🤭🤭

    අනේහ් පැංචා😁😍

    මෙච්චර කල් රට පාලනය කරපු නාකි පඩංගු රැළ දැකලා මේ වගේ හැන්ඩියෙක් ආවාම ඉතිං හැමෝම බලනවා.....

    ජනාධිපතිතුමා දිහා බලන් පැනි හලන්න වෙයි කියලා හිතුවේ නැහැ මිත්‍රවරුනි ❤️

    තේරෙන කලේ ඉදන් නාකි මැන්ටල් ජනාධිපතිලා දැක්ක අපිට මේක මජික් තමයි ඉතින් 😀😀

    ඉන්දියාවට ඉන්නවා ශාරුක් අපිට ඉන්නවා AKD💛

    කෙල්ලොන්ගෙ ඡන්ද ඔක්කොම වැටිල වගේ.කොල්ල ලස්සන වෙලා

    රටේ කෙල්ලොන්ගේ ක්‍රශ් එක❤❤❤

    ඔයානම් පිස්සුවක් AKD 😍❤️

    පිස්සුද බන්

    අමාත්යන්සේ එකේ එවුන් ඔය ආතල් එකක් ගන්නේ

    ඔතන පියන් කෙනෙක් කට්ටියට කියල ඔන්න බලන්න මම පන්සල් වඳින්නේ නැති, බෝධි වන්දනාවේ යන්නේ නැහැ කියපු අයට මල් වට්ටියක් දීල වන්දවනවා කියල
    පොර ගත්ත ආතල් එක නිසා කට්ටිය හිනා වේවි ඔය බලන් ඉන්නේ වටෙන්ම

    උඹල හිතන මැග්නට් ගොන් පාට් එකක් නෙමේ ඔය
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,221
    24,075
    113
    මේක සිරා මටත් නෝට් උනා. මුගෙ වීඩියෝ වලට කෙල්ලො පෝලිමේ පැණි කමෙන්ට් දානවා :lol:
     
    • Love
    Reactions: todd2231048