🔴🔴🔴 පූටින්ගෙන් අනුරට ආරාධනා....

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    ජාත්යන්තර සබඳතා දැකලා නැත්තම් බලාගනිල්ලා ගූපියනේ...👇👇👇

    220px-%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80_%D0%9F%D1%83%D1%82%D0%B8%D0%BD_%2808-03-2024%29_%28cropped%29.jpg

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    ජාත්‍යන්තරය කියන්නේ රුසියාවනම් නෙමේ හොදේ..... දන්න වුන් දන්නවා රුසියන්කාරයන්ට තියෙන තැන

    රුසියන් එවුන් තාම පිලිකාකාරක ඇස්බැස්ටස් එවනව නේද අපිට. අපි උන්ට තේ කොල යවනව. මයිත්‍රී හුට්ටද කොහෙද ඒ කාලෙ කිව්ව අපිට ජරාව එවන්න එපා කියල, පූටින් ගොයිය කිව්ව "ආ තොගෙ තේ කොල වල කුරුමිනියො හම්බුනා, ආපහු අපිට තොපේ තේ කොල එපා" කියල. ඊට පස්සෙ ඉතින් ආපහු අපි පිලිකාකාරක ගන්නම්, අනේ අපේ තේ කොල ටික ඔයාල ගන්න කිව්ව. තාම ඕක වෙනව මම දන්න තරමින් 😌
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    Putin Nisaa Mey Post
    ජාත්යන්තර සබඳතා දැකලා නැත්තම් බලාගනිල්ලා ගූපියනේ...👇👇👇

    220px-%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80_%D0%9F%D1%83%D1%82%D0%B8%D0%BD_%2808-03-2024%29_%28cropped%29.jpg

    Ekata Like Ekak Noda Baha...

    රුසියන් එවුන් තාම පිලිකාකාරක ඇස්බැස්ටස් එවනව නේද අපිට. අපි උන්ට තේ කොල යවනව. මයිත්‍රී හුට්ටද කොහෙද ඒ කාලෙ කිව්ව අපිට ජරාව එවන්න එපා කියල, පූටින් ගොයිය කිව්ව "ආ තොගෙ තේ කොල වල කුරුමිනියො හම්බුනා, ආපහු අපිට තොපේ තේ කොල එපා" කියල. ඊට පස්සෙ ඉතින් ආපහු අපි පිලිකාකාරක ගන්නම්, අනේ අපේ තේ කොල ටික ඔයාල ගන්න කිව්ව. තාම ඕක වෙනව මම දන්න තරමින් 😌
    Ehema Wenna Heythuwa Meyrata Awurudu 76kma Paalanaya Kale Sinhala Baudda Nayakayo... Unta Rata Karanna Danne nAha Sinhala Bodu Kramayata Poliyen Jeewath Wenna Witharak Danna Jaathiye Ewun... Mahansi Wela Rata Goda Naganna Danne Naha... Pirith Nool Bada Bada Horakam Karanna Nam Dannawa.. Akai Rata Baldu Uney... PilikaKarana Unath Ganna Uney..
    ------ Post added on Oct 1, 2024 at 4:02 PM
     
    • Like
    Reactions: Wadakaru

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    රුසියන් එවුන් තාම පිලිකාකාරක ඇස්බැස්ටස් එවනව නේද අපිට. අපි උන්ට තේ කොල යවනව. මයිත්‍රී හුට්ටද කොහෙද ඒ කාලෙ කිව්ව අපිට ජරාව එවන්න එපා කියල, පූටින් ගොයිය කිව්ව "ආ තොගෙ තේ කොල වල කුරුමිනියො හම්බුනා, ආපහු අපිට තොපේ තේ කොල එපා" කියල. ඊට පස්සෙ ඉතින් ආපහු අපි පිලිකාකාරක ගන්නම්, අනේ අපේ තේ කොල ටික ඔයාල ගන්න කිව්ව. තාම ඕක වෙනව මම දන්න තරමින් 😌
    ඕක රාජ්ය තාන්ත්‍රික ගැටලුවක්.. ඒක විසඳන්න තරම් මොලයක් එදා සිරිසේනට තිබ්බේ නෑ.. ඌට තිබ්බේ ඇස්බැස්ටොස් වෙනුවට වෙන භාණ්ඩයක් ලංකාවට එවන්න කියලා පූටින් දෙයියොන්ට කියන්න... එහෙම උනානම් පූටින් දෙයියෝ කුපිත වෙන්නේ නෑ.. :yes:
     
    • Love
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඕක රාජ්ය තාන්ත්‍රික ගැටලුවක්.. ඒක විසඳන්න තරම් මොලයක් එදා සිරිසේනට තිබ්බේ නෑ.. ඌට තිබ්බේ ඇස්බැස්ටොස් වෙනුවට වෙන භාණ්ඩයක් ලංකාවට එවන්න කියලා පූටින් දෙයියොන්ට කියන්න... එහෙම උනානම් පූටින් දෙයියෝ කුපිත වෙන්නේ නෑ.. :yes:
    ඔව්
    ඌට තිබුනෙ ඒ වෙනුවට ගාන අඩු ආදේශකයක් ප්රමෝට් කරන්න. එතකොට ඉල්ලුම අඩුවෙනව කාලයක් යද්දි. වෙන එකකට මාරුවෙන්න පුලුවන් ඒක ලෝන්ටර්ම් ප්ලෑන් එකක්. දේශපාලන වේදිකාවෙ පුකදීල හාන්න ගිහින් කෙලවගත්ත
     
    • Like
    Reactions: Kumbhakarna22

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    රුසියන් එවුන් තාම පිලිකාකාරක ඇස්බැස්ටස් එවනව නේද අපිට. අපි උන්ට තේ කොල යවනව. මයිත්‍රී හුට්ටද කොහෙද ඒ කාලෙ කිව්ව අපිට ජරාව එවන්න එපා කියල, පූටින් ගොයිය කිව්ව "ආ තොගෙ තේ කොල වල කුරුමිනියො හම්බුනා, ආපහු අපිට තොපේ තේ කොල එපා" කියල. ඊට පස්සෙ ඉතින් ආපහු අපි පිලිකාකාරක ගන්නම්, අනේ අපේ තේ කොල ටික ඔයාල ගන්න කිව්ව. තාම ඕක වෙනව මම දන්න තරමින් 😌
    ඇමරිකන් වුන් ලෝකේ බලවතා වෙන එක හොදයි. මුන් හිටියොත් ලෝක විනාශ
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    යුක්ක්‍රේන් යුද්දෙ හින්දා පුටින්ටත් ගං කබරයො එකතු කරන්න උනා......
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    ඇමරිකන් වුන් ලෝකේ බලවතා වෙන එක හොදයි. මුන් හිටියොත් ලෝක විනාශ

    ඉන්දියාව ගූ‍| බයයි බන් ලන්කාව වෙස්ටන් රටවල් ලන්කර ගනී කියල. ඉන්දියාවට ඕනෙ ලන්කාව උන්ගෙ වහලෙක් වගේ දිගටම තියාගන්න. උන්ගෙ රීජනල් බලය තියෙන්නෙ එතකොට තමයි. හදිස්සියෙන් වත් ඇමරිකාව, එන්ගලන්තය, ඔස්ට්‍රේලියා වගේ රටවල් ලන්කාවට සෙට් උනොත් ඉන්දියාවට තියෙන බලය නැති වෙනව. උන් ඒකට පට්ට බයයි.

    අපේ රට ශක්තිමත් කරන්න පුලුවන් විදිහත් ඒකම තමයි (වෙස්ටන් රටවල් එක්ක සෙට් වෙන එක)
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    ඔව්
    ඌට තිබුනෙ ඒ වෙනුවට ගාන අඩු ආදේශකයක් ප්රමෝට් කරන්න. එතකොට ඉල්ලුම අඩුවෙනව කාලයක් යද්දි. වෙන එකකට මාරුවෙන්න පුලුවන් ඒක ලෝන්ටර්ම් ප්ලෑන් එකක්. දේශපාලන වේදිකාවෙ පුකදීල හාන්න ගිහින් කෙලවගත්ත
    ඇමරිකන් පදේට නටන්න පටන්ගත්තා පොලොන්නරුවේ මොඩ් ගොවියා. ඉතින් පූටින් දෙයියොන්ට තරහා යන එක අහන්නත් දෙයක්ද ? :yes: