New Fear UnlockedMage cousin akkata oya lede haduna. Thanikarama pissu kelinne ethakota. Hodata alert eke inna one baba hambuna alutha.
Me mage baba nemei kiyala gedara wate diwwa eki.
අඩෝ ඒකිට හොද උනාද දැන්? මෙහෙම දෙයක් අපේ වයිෆ් කෙනෙක්ට උනොත් කොහොමද බං දරා ගන්නෙ කොල්ලෙක් විදිහට? හිතහන්කො ජොබ් එක කරන්නත් ඕන, බබා ඉපදුන ගමන්ම එහෙන් ගෑනි පිස්සු නටනවා

