🔴🔴🔴 මැයව සොයාදෙන්න!!!

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    Mage cousin akkata oya lede haduna. Thanikarama pissu kelinne ethakota. Hodata alert eke inna one baba hambuna alutha.
    Me mage baba nemei kiyala gedara wate diwwa eki.
    New Fear Unlocked 😢🥲

    අඩෝ ඒකිට හොද උනාද දැන්? මෙහෙම දෙයක් අපේ වයිෆ් කෙනෙක්ට උනොත් කොහොමද බං දරා ගන්නෙ කොල්ලෙක් විදිහට? හිතහන්කො ජොබ් එක කරන්නත් ඕන, බබා ඉපදුන ගමන්ම එහෙන් ගෑනි පිස්සු නටනවා 🥲🥲 කොල්ලට කෙලින්ම ඩිප්‍රෙශන් හැදෙයි යකෝ 😢 @Emios @Hyaenidae කියනවා වගේ නෝ කිඩිස් නෝ වොරීස් කියන එක සැපයි වගේ ඊට වඩා
     

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    460
    642
    93
    deliver eken passe within 24 hours amma babage jeewithayata haniyak karoth neethiyen awlak na amma mentally unstable hinada. mama danna widihata.
     
    • Like
    Reactions: rukshrulz

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,112
    67,423
    113
    Muge kalin genith marila.patta apalayak wage

    Screenshot-20240201-155428-Facebook.jpg
     
    දැම්ම ම භය වෙලා :ROFLMAO:
    බය හිතෙන්නෙ නැද්ද මේවා දකිද්දි :sorry:
    වැදුම් ගෙයි සන්නිය කියපල පුරාන කාලෙ කිව්ව කියන්නෙ ඔය වගේ එකක් මම හිතන්නෙ.

    දැන් කාලෙ මිඩ් වයිෆ් ක්ලින්ක් එකේදි ගෙනත් දෙනව ෆෝම් එකක් පුරවන්න. ඒක බලල ඩොක්ටර් ඩිසයිඩ් කරනව සයිකොලොජිකල් ට්‍රීට්මන්ට්ස් කරන්න ඕනද කියල. මගේ වයිෆුත් වැඩිය හිතන්නෙ නැතුවොහේ පුරවල තිබිල මිඩ්වයිෆ් අහල ඇත්තටමඩහ් මේ දැම්මෙ කියල. අඳුරන කෙනෙක් නිසා එයා කතා කරල අහල ඔය විස්තර කියල පැහ්ඃඇදිලි උත්තර අරන් තිබ්බ. ළමයගෙ පලවෙනි මාසෙ ඉන්ජෙක්ශන් එක ගහන්න ගිය වෙලේ.
    Thank you. විස්තර කියුවට. වැදුම්ගෙයි සන්නිය කියන එකත් අදමයි ඇහුවෙ 🥲. මේවා නම් ගොඩක් වටින දේවල් ජීවිතේට.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    Eka thama keeyak hari deela honda hospital eheka honda doc kenek gen karaganna kiyanne.. habai eka ekenata complications wenas .eth honda kenek karaddi godak adui.. government hospital wala nam saththunta wage salakanne.. normal karaddi ithin maran kanna hithenawa athi..


    Wife ta baba hamba wechcha dawas wala mata sahena banum.. mai eyage ammai banum ahagena shape eke serama karala dunne. Aye ithin uparima salakuwa.. .

    Godak unta ithin ey support eka nah ne.. thaniyama tham hama labbama.. thawa panditha naki ganun ge gon katha ahaddi thawath mala paninawa ne.
     
    • Like
    Reactions: rukshrulz