🔴🔴🔴 සවස 4ට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය - 70% පනී

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    1726917727-election-01-L.jpg


    අද (21) සවස 4 වනවිට දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් දැක්වෙයි.

    කළුතර- 75%
    ගාල්ල- 74%
    වවුනියාව- 72%
    මන්නාරම- 72%
    බදුල්ල- 73%
    හම්බන්තොට- 78%
    කෑගල්ල- 75%
    අනුරාධපුර- 75%
    මඩකලපුව- 69%


    නුවරඑළිය - 80%
    මොනරාගල - 77%
    පොළොන්නරුව - 78%
    රත්නපුරය - 75%
    ගම්පහ - 80%
    කොළඹ - 75% - 80%
    අම්පාර - 70%
    කිලිනොච්චිය - 68%
    පුත්තලම - 75%

    https://sinhala.adaderana.lk/news/201269
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හරියට ගනන් කරල එනකොට ඕක වෙනස් වෙනව බන්. හැමදාම ඔයබ්‍රෆ් ගාන කියනකොට අඩුයි තමයි. ඡන්දපොලේ උන්ටික එවෙලෙට රෆ් ගනන් හදල කියන ගානනෙ ඔය දාන්නෙ. කවුන්ටින් එකෙන් එන එක තමයි හරි එක.
     
    • Like
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හරියට ගනන් කරල එනකොට ඕක වෙනස් වෙනව බන්. හැමදාම ඔයබ්‍රෆ් ගාන කියනකොට අඩුයි තමයි. ඡන්දපොලේ උන්ටික එවෙලෙට රෆ් ගනන් හදල කියන ගානනෙ ඔය දාන්නෙ. කවුන්ටින් එකෙන් එන එක තමයි හරි එක.
    ඔව් ඒක ඇත්ත.. ඕවා දල ගණන්...
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Jaffna naedda
    ඒවා නැතිව ගත්තාම 75% ක් වගේ තිබ්බා.. ඒවත් එක්ක තමා ඔය තියෙන්නේ.. එතකොට 70 % පනීවි..ඕවා වෙනස් වෙනවා චන්දය ගණන් කරද්දී..
     
    • Like
    Reactions: 2osama

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සමස්ත ප්‍රකාශිත චන්ද 74.81% ක් වෙනවා ඔය ලිස්ට් එකේ විදිහට
    ඔව්.. අර ටිකත් එක්ක ගත්තාම 70% පනීවි..