ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් අද (21) පැවැත්වුණු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සවස 4ට නිමාවට පත්විය.
ඡන්ද විමසීම අද (21) උදෑසන 7ට ආරම්භ වූ අතර එය සවස 4ට නිමාවට පත්විය.
ඒ අනුව ඡන්ද දායකයින් අද පෙරවරුවේ සිටම ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණ සිය වටිනා ඡන්දය භාවිත කරනු දක්නට ලැබුණි.
ඒ, දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ 40,354 දෙනෙක් සුදුසුකම් ලබා තිබුණි.
සමස්තයක් ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සාමකාමීව පැවැත්වුණු බව මැතිවරණ නිරීක්ෂකයින් පැවසීය.
මොනරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කළ බවද වාර්තා වෙයි.
මේ අතර අද (21) සවස 4 වනවිට දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් දැක්වෙයි.
කුරුණෑගල - 75%
මුලතිව් - 68%
මහනුවර - 78%
අම්පාර - 70%
ත්‍රිකුණාමලය - 76%
මාතලේ - 74%
කළුතර- 75%
ගාල්ල- 74%
වවුනියාව- 72%
මන්නාරම- 72%
බදුල්ල- 73%
හම්බන්තොට- 78%
කෑගල්ල- 75%
අනුරාධපුර- 75%
මඩකලපුව- 69%
නුවරඑළිය - 80%
මොනරාගල - 77%
පොළොන්නරුව - 78%
රත්නපුරය - 75%
ගම්පහ - 80%
කොළඹ - 75% - 80%
අම්පාර - 70%
කිලිනොච්චිය - 68%
පුත්තලම - 75%
මේ අතර නුවර එළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කළ බව අප මාණ්ඩලික වාර්තාකරු පැවසීය.