🔴🔴🔴 Breaking News🔴🔴🔴 -ස්වීඩනය රුසියාව සමඟ යූධ ප්‍රකාශ කරයි.

shi_ra

Well-known member
  • Nov 23, 2018
    436
    276
    63
    Sweden And Russia වෙන් වෙන්නේ මුහුදෙන්
    sweden වලට කෙලින්ම ගහන්නෙ නෑ

    මුලින්ම වෙන්නෙ බොල්ටික් මුහුදෙ පාලනය රුසියාව උංගෙ අතට ගන්න හදන එක. ස්විඩන් වලට දැනට අයිති gotland දූපö රැසියාව අල්ලගන්න බලයි මොකද එහෙම උනාම උංට නේටො නැව් බෝල්ටික් මුදට එන්න සහ ස්විඩන් නැගෙනහිර සයිඩ් එකේ වරායවල් වලින් රිෆීල් ගන්න එක වලක්වන්න පුලුවන්
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    ඔය ඉන්දියන් බැල්ලියොන්ගේ පච නිව්ස් බලන්නේ කවුද.මේකේ ඉන්න රෝ ඔත්තුකාරයෝ දෙන්නා නම් ඕවා බලනවා..🤣
    I would like to know who these RAW spies might be.

    Spying Dont Look GIF by Nickelodeon
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    e mokakda e seen eka?

    තුර්කි මුස්ලිම් east European කල්ලෝ එහෙ පට්ට gang වලි. මරා ගන්නවා කපා ගන්නවා බෝම්බ ගහගන්නවා. හෙන අවුල් පැති තියෙනවා Sweden වල දැන්. අනික Sweden main human trafficking hot Spot එකක් Europe වල
     
    • Wow
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    තුර්කි මුස්ලිම් east European කල්ලෝ එහෙ පට්ට gang වලි. මරා ගන්නවා කපා ගන්නවා බෝම්බ ගහගන්නවා. හෙන අවුල් පැති තියෙනවා Sweden වල දැන්. අනික Sweden main human trafficking hot Spot එකක් Europe වල
    ado bomb seen nm dakka.. bt ochchara seen da
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,710
    8,991
    113
    kandy
    ගොන්ම තීරණයක් ..Russia වටත් ඕනේ NATO වල ආයුද stock එකට කෙල කරන්න .. යුද්දය ප්‍රකාශ කරන්න පිළුවන් ..කරගෙන යන්න තමයි ගොඩක් රටවල් වලට බැරි ..