🔴🔴🔴 Breaking News - AI යුද්ධයට ගූගල් බර අවි සූදානම් කරයි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලොකු දෙයක් නැත්නම් Chat GPT වලට අපි පුරුදු කරගෙන අපිට මාසෙට ගානක් ගෙවන්න කියයි පහු වෙන කොට
    මයිනා නැති කාලෙක උඹලට කන්න වර්චුවල් ගූ හදාගන්න පුලුවන්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Arnold Schwarzenegger Terminator GIF by Filmin
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,435
    988
    113
    අතරමග
    අර මචන් ෆිල්ම් එකේ හොටෙල් එකේ බාතෲම් එකට එන උන්ගෙ අත පිහදාන්න සර්වියට් දෙන ජොබක් කරන එකෙක් ඉන්නෙ. පස්සෙ උගෙ ජොබ නැතිවෙන්නෙ අත වේලන මැසිමක් හයි කලාට පස්සෙ. ආන්න ඒකම අපිටත් වෙයිද දන්නෙ නෑනෙ සිංහලු? 🥴
    'මචං' මරු film එක නේද?
     
    • Love
    Reactions: Heshan Daminda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕනේ තැනයි නැති තැනයි හැම තැනම දේශපාලනය ඇද ගන්න එපා වහලෝ 🤮🤮
    මේ හැම දේම දේශපාලනේ තමයි නූගත් වහලෝ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒ තෝ වගේ අඩුකුලේ JVP බයියන්ට
    තෝ වගේ නූගත් බයියන්ට ඔව්වා බර වැඩී. ජෙප්පන්ගෙ පන්තියකට පලයං
     
    ටික කාලෙකින් කසාද බදින්න පුළුවන් Aiලාත් ඉදියි නේද.. 😌 ගෙදර වැඩ එහෙම හොදට කරන්න පුළුවන් Ai කොල්ලෙක් හැදුවොත් මන් කීයක් ගියත් කමක් නෑ ගන්නවා... 🥳🫠🥲
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    ටික කාලෙකින් කසාද බදින්න පුළුවන් Aiලාත් ඉදියි නේද.. 😌 ගෙදර වැඩ එහෙම හොදට කරන්න පුළුවන් Ai කොල්ලෙක් හැදුවොත් මන් කීයක් ගියත් කමක් නෑ ගන්නවා... 🥳🫠🥲
    පොටෝ ටික දාල නූලක් දාල ඔය කියන කන්ඩිශන් දාල නම්බර් එකක් දාන්න AI ඕනි නෑ රියල් උන් AI කරගෙන හරි එයි.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,943
    16,962
    113
    Colombo
    ටික කාලෙකින් කසාද බදින්න පුළුවන් Aiලාත් ඉදියි නේද.. 😌 ගෙදර වැඩ එහෙම හොදට කරන්න පුළුවන් Ai කොල්ලෙක් හැදුවොත් මන් කීයක් ගියත් කමක් නෑ ගන්නවා... 🥳🫠🥲
    Math AI wage thamai kemle :P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,249
    12,281
    113
    Ohio, USA
    Google eke un me wele marigena weda karanawa athi bugs fix Kara Kara.
    ගූගල් එක 8 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී AI එකට දාලව "හදිසි" විනාඩි 40ක වැඩසටහනක් Youtube එකේ සජීවීව පවත්වන්නට කටයුතු කරගෙන ඉන්නේ..

    වැඩසටහනේ මාතෘකාව " Using the power of AI to reimagine how people search for, explore and interact with information, making it more natural and intuitive than ever before to find what you need"
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ChatGPT ට internet දුන්න වගේ වෙයි. ගූගල් කොහොමත් තමන්ගේ search engine එකට කෙල වෙනකල් බලන් ඉන්න එකක් නෑ නේ.

    ඕක තියෙනවා, Deep Mind Sparrow ඉන්නවා. වලි නම් වලි

    1675751672552.png
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    ටික කාලෙකින් කසාද බදින්න පුළුවන් Aiලාත් ඉදියි නේද.. 😌 ගෙදර වැඩ එහෙම හොදට කරන්න පුළුවන් Ai කොල්ලෙක් හැදුවොත් මන් කීයක් ගියත් කමක් නෑ ගන්නවා... 🥳🫠🥲
    ජපානෙ ඉන්නවා එහෙම කෙල්ලො නම් :P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    ChatGPT ට internet දුන්න වගේ වෙයි. ගූගල් කොහොමත් තමන්ගේ search engine එකට කෙල වෙනකල් බලන් ඉන්න එකක් නෑ නේ.

    ඕක තියෙනවා, Deep Mind Sparrow ඉන්නවා. වලි නම් වලි

    View attachment 196609

    ගූගල් උන් ගාව ඔයිට වඩා ඇඩ්වාන්ස් ඒවත් තියෙනව උන් ඒ උනාට රිලීස් කරන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ මට හිතෙන විදියට. දැන් ඕපන් ඇඓ උන් අවුරුදු 2කක් විතර කරපු රිසර්ච් එකක් මුන්ට මේ මාස 2කට 3නට කරගන්න බෑ සල්ලි නාන්න තිබ්බත්. උන් දැන් මේ කරන්නෙ උන්ගෙ ඇතුලෙ යූස් වෙන ටූල් එකක් පබ්ලික් රිලීස් කරන එක