මයිනා නැති කාලෙක උඹලට කන්න වර්චුවල් ගූ හදාගන්න පුලුවන්ලොකු දෙයක් නැත්නම් Chat GPT වලට අපි පුරුදු කරගෙන අපිට මාසෙට ගානක් ගෙවන්න කියයි පහු වෙන කොට
'මචං' මරු film එක නේද?අර මචන් ෆිල්ම් එකේ හොටෙල් එකේ බාතෲම් එකට එන උන්ගෙ අත පිහදාන්න සර්වියට් දෙන ජොබක් කරන එකෙක් ඉන්නෙ. පස්සෙ උගෙ ජොබ නැතිවෙන්නෙ අත වේලන මැසිමක් හයි කලාට පස්සෙ. ආන්න ඒකම අපිටත් වෙයිද දන්නෙ නෑනෙ සිංහලු?![]()
ඕනේ තැනයි නැති තැනයි හැම තැනම දේශපාලනය ඇද ගන්න එපා වහලෝමයිනා නැති කාලෙක උඹලට කන්න වර්චුවල් ගූ හදාගන්න පුලුවන්
මේ හැම දේම දේශපාලනේ තමයි නූගත් වහලෝඕනේ තැනයි නැති තැනයි හැම තැනම දේශපාලනය ඇද ගන්න එපා වහලෝ![]()
ඒ තෝ වගේ අඩුකුලේ JVP බයියන්ටමේ හැම දේම දේශපාලනේ තමයි නූගත් වහලෝ
තෝ වගේ නූගත් බයියන්ට ඔව්වා බර වැඩී. ජෙප්පන්ගෙ පන්තියකට පලයංඒ තෝ වගේ අඩුකුලේ JVP බයියන්ට
පොටෝ ටික දාල නූලක් දාල ඔය කියන කන්ඩිශන් දාල නම්බර් එකක් දාන්න AI ඕනි නෑ රියල් උන් AI කරගෙන හරි එයි.ටික කාලෙකින් කසාද බදින්න පුළුවන් Aiලාත් ඉදියි නේද..ගෙදර වැඩ එහෙම හොදට කරන්න පුළුවන් Ai කොල්ලෙක් හැදුවොත් මන් කීයක් ගියත් කමක් නෑ ගන්නවා...
🫠
![]()
Math AI wage thamai kemleටික කාලෙකින් කසාද බදින්න පුළුවන් Aiලාත් ඉදියි නේද..ගෙදර වැඩ එහෙම හොදට කරන්න පුළුවන් Ai කොල්ලෙක් හැදුවොත් මන් කීයක් ගියත් කමක් නෑ ගන්නවා...
🫠
![]()

ඔව් බම්ප් එකක් දාල පලයන් ආයෙ ඒකෙන් නිව්ස් දාපුවමඋඹ යාපා ගේ fake එක නේ ? මොකද account මාරු උනාද ?
ගූගල් එක 8 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී AI එකට දාලව "හදිසි" විනාඩි 40ක වැඩසටහනක් Youtube එකේ සජීවීව පවත්වන්නට කටයුතු කරගෙන ඉන්නේ..Google eke un me wele marigena weda karanawa athi bugs fix Kara Kara.
Google eke un me wele marigena weda karanawa athi bugs fix Kara Kara.

ජපානෙ ඉන්නවා එහෙම කෙල්ලො නම්ටික කාලෙකින් කසාද බදින්න පුළුවන් Aiලාත් ඉදියි නේද..ගෙදර වැඩ එහෙම හොදට කරන්න පුළුවන් Ai කොල්ලෙක් හැදුවොත් මන් කීයක් ගියත් කමක් නෑ ගන්නවා...
🫠
![]()

ChatGPT ට internet දුන්න වගේ වෙයි. ගූගල් කොහොමත් තමන්ගේ search engine එකට කෙල වෙනකල් බලන් ඉන්න එකක් නෑ නේ.
ඕක තියෙනවා, Deep Mind Sparrow ඉන්නවා. වලි නම් වලි
View attachment 196609