🔴🔴🔴Breaking News: Sri Lankan Airline එකට කෝචෝක් කළ ඉන්දියන්කාරයන්ට අන්තිමට වෙච්ච දේ... 242ක් මරුට…

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    ඉන්දීය ගුවන් යානයක් කඩා වැටේ… 242ක් මරුට…


    අහමදාබාද් ගුවන්තොටුපළ අසලදී එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරට ලක් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මගීන් 242ක් සහිතව ගුවන් යානය ලන්ඩන් බලා පිටත් වන අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව තිබේ.

    යානයේ සිටි මගීන් 242 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    අනතුරට ලක්ව ඇති ගුවන් යානය බෝයිං 787 වර්ගයේ වසර 11ක් පැරණි එකකි.

    -LCN-

    එදා........👇👇👇👇


     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    යකෝ මොකද උනේ කියල හේතුවක් නැනේ කොහෙවත් ...හේතුව දන්නවාද උබල