🔴🔴 අමාත්‍ය මණ්ඩලය හෙට (15) ඉරිදා දිවුරුම් දෙයි

pavanruka

Well-known member
  • Mar 17, 2015
    3,505
    1,634
    113
    Colombo
    නව කැබිනට් මණ්ඩලය
    ගෝඪාභය රාජපක්ෂ - ආරක්ෂක අමාත්‍ය
    රනිල් වික්‍රමසිංහ - ආර්ථික සංවර්ධන ,තරුණ ළමා හා කාන්තා කටයුතු සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය
    රවී කරුණානායක - මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය සහ වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය
    අකිල කාරියවසම් - අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන හා ජනමාධ්‍ය අමාත්‍ය
    සාගර රත්නායක - වරාය නාවුක හා විදේශ කටයුතු අමාත්‍ය
    රුවන් විජයවර්ධන - රාජ්‍ය ආරක්ෂක සහ සොඛ්‍ය අමාත්‍ය
    පාලිත රංගේ - කෘෂිකර්ම අමාත්‍ය සහ අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    වජිර අබේවරධන - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය
    දිනේෂ් ගුණවර්ධන - ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය
    අලි සබ්‍ර් - අධිකරණ අමාත්‍ය
    ජීවන් තොන්ඩමන් - පශු සම්පත්, වතු යටිතල පහසුකම් සහ වතු නිවාස සංවර්ධන අමාත්‍ය
    ජි එල් පීරිස් - ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
    හරින් ප්‍රනාන්දු - විදුලි සංදේශ සහ නව නිපැයුම් සංවර්ධන අමාත්‍ය
    කාංචන විජේසේකර - විදුලිබල හා බලශක්ති අමාත්‍ය
    කෙහෙලිය රඹුක්වැල්ල - ප්‍රවාහන
    ප්‍රසන්න රණතුංග - වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍ය
    එස් බි දිසානායක - මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය
    2022.05.15 දින පෙ.ව. 10.03 යෙදෙන සුභ මොහතින් කොළඹ නිදහස් චතුරස්‍රයේ දිව්‍ රුම් දීමට නියමිතය

    මේක පොඩ්ඩක් එහෙ මෙහෙ වීමට ඉඩ ඇත

    Tourism and Sports kauda?
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    763
    1,233
    93
    IMG_20220514_150055.jpg
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    936
    2,269
    93
    මුගෙත් ගේ ගිනි තිබ්බා නේද? දෙතුන් ගුණයක් වන්දිත් ගනියි
    ජොනියත් කෝටි 100ක් ද කොහෙද වන්දි ඉල්ලල තිබ්බලු. මුන්ට කෝටි ගනන් දේපල ආවෙ කොහෙන්ද කියල එකෙක් අහන්නෑ
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan