උන්ට උඹේ කාඩ් විස්තර සේව් කරන්න අවසර නැහැ. උන්ට පුළුවන් බැංකුවෙන් / ගේට්වේ එකෙන් උන්ට එවන ටෝකන් එක සේව් කරන්න.
ටෝකන් එකට මේ වගේ 1234 12** ***** 1234 ෆෝමැට් එකක් තියෙන්නෙ
මේක ලීක් වුනා කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලයි ඔස්තාර්ලා කියන්නෙ
හැබැයි ඉතිං යථාර්තය වෙනස්