ගාන අඩු 4L වගේ තියෙන හෑන්ඩ් වොෂ් හමට හොද නැද්ද අවුලක් නැද්ද
dilan_randika Well-known member Feb 18, 2015 4,128 4,124 113 Jul 9, 2025 #1 ගාන අඩු 4L වගේ තියෙන හෑන්ඩ් වොෂ් හමට හොද නැද්ද අවුලක් නැද්ද Reactions: eksudda
Nidarshana_k Well-known member Feb 19, 2022 29,626 1 51,345 113 ප*යාගල sorry.com Jul 9, 2025 #3 ගාලම බලන්න ඕනෙ මචන්. අපි dishwash නම් ගෙනල්ල බැලුව අවුලක් උනේ නෑ Reactions: dilan_randika
Cole Phelps Well-known member Apr 9, 2025 1,331 2,201 113 California Jul 9, 2025 #4 lifeboy ganin, aduwata thiyenawa oya mala jarawal set wenne naha mata nam, scent eka witharai
dilan_randika Well-known member Feb 18, 2015 4,128 4,124 113 Jul 9, 2025 #5 Cole Phelps said: lifeboy ganin, Click to expand... bulk or large size nahane ban refill packets ne paadui wade
Cole Phelps said: lifeboy ganin, Click to expand... bulk or large size nahane ban refill packets ne paadui wade
wqe123 Well-known member Aug 21, 2015 9,778 12,946 113 ලංකාවේ.. ලංකාවේ Jul 9, 2025 #6 dilan_randika said: ගාන අඩු 4L වගේ තියෙන හෑන්ඩ් වොෂ් හමට හොද නැද්ද අවුලක් නැද්ද Click to expand... අවුලක් නැද්ද, තියනවා ද කියලා කියන්න නම් අමාරුයි. නමුත් උබේ ප්‍රශ්නෙට මේ වගේ උත්තරයක් දෙන්න පුලුවන් 1) ලංකෙම් වගේ කොම්පැනි වල තියනවා 4L වගේම 250ml / 500ml වගේ රීටෙල් පැක් . ඒවා උබ අර ගන්න සාමාන්‍ය පැක් එකේම ලොකු එක. 500ml 300/- ~ 500/- වෙන එකක 4L එකක් 900~1500 අතර මිලට තියනවා. 2) ෆුඩ් ග්‍රේඩ් කියලා 4L කෑන් දෙන ලොකුවට නමක් ගමක් නැති සප්ලයර් ලා ඉන්නවා. ඒවා ඔය හදුන්කුරු වගේ ජරා සුවද තියන තද රෝස, නිල් කොළ වගේ පාට තියන ඒවා තියනව. හොඩක් ගන්නකොට ඒගොල්ලෝ සර්ටිෆිකෙට් දෙනවා. ඒවා ඒ කොම්පැනි ඒගොල්ලෝ සර්ටිෆිකෙට් දානකොට පෙන්නන්නවා... P.S. රන්දික හෝදන්න නම් ඕවා ගන්න එපා... අත හෝදන්න නම් අවුලක් නැතිව ඇති ඔය දෙකම Reactions: dilan_randika
dilan_randika said: ගාන අඩු 4L වගේ තියෙන හෑන්ඩ් වොෂ් හමට හොද නැද්ද අවුලක් නැද්ද Click to expand... අවුලක් නැද්ද, තියනවා ද කියලා කියන්න නම් අමාරුයි. නමුත් උබේ ප්‍රශ්නෙට මේ වගේ උත්තරයක් දෙන්න පුලුවන් 1) ලංකෙම් වගේ කොම්පැනි වල තියනවා 4L වගේම 250ml / 500ml වගේ රීටෙල් පැක් . ඒවා උබ අර ගන්න සාමාන්‍ය පැක් එකේම ලොකු එක. 500ml 300/- ~ 500/- වෙන එකක 4L එකක් 900~1500 අතර මිලට තියනවා. 2) ෆුඩ් ග්‍රේඩ් කියලා 4L කෑන් දෙන ලොකුවට නමක් ගමක් නැති සප්ලයර් ලා ඉන්නවා. ඒවා ඔය හදුන්කුරු වගේ ජරා සුවද තියන තද රෝස, නිල් කොළ වගේ පාට තියන ඒවා තියනව. හොඩක් ගන්නකොට ඒගොල්ලෝ සර්ටිෆිකෙට් දෙනවා. ඒවා ඒ කොම්පැනි ඒගොල්ලෝ සර්ටිෆිකෙට් දානකොට පෙන්නන්නවා... P.S. රන්දික හෝදන්න නම් ඕවා ගන්න එපා... අත හෝදන්න නම් අවුලක් නැතිව ඇති ඔය දෙකම
vj3660 Well-known member Sep 17, 2007 2,054 2,302 113 Jul 9, 2025 #7 Gana aduwata ganna epa 4L brillo hari Lankem wage honda ekak ganna . Reactions: dilan_randika