Questions 🔴🔴 ගාන අඩු හෑන්ඩ් වොෂ් 🔴🔴

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,194
    4,188
    113
    ගාන අඩු 4L වගේ තියෙන හෑන්ඩ් වොෂ් හමට හොද නැද්ද
    අවුලක් නැද්ද
     
    • Like
    Reactions: eksudda

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,879
    13,088
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගාන අඩු 4L වගේ තියෙන හෑන්ඩ් වොෂ් හමට හොද නැද්ද
    අවුලක් නැද්ද
    අවුලක් නැද්ද, තියනවා ද කියලා කියන්න නම් අමාරුයි.

    නමුත් උබේ ප්‍රශ්නෙට මේ වගේ උත්තරයක් දෙන්න පුලුවන්
    1) ලංකෙම් වගේ කොම්පැනි වල තියනවා 4L වගේම 250ml / 500ml වගේ රීටෙල් පැක් . ඒවා උබ අර ගන්න සාමාන්‍ය පැක් එකේම ලොකු එක. 500ml 300/- ~ 500/- වෙන එකක 4L එකක් 900~1500 අතර මිලට තියනවා.


    2) ෆුඩ් ග්‍රේඩ් කියලා 4L කෑන් දෙන ලොකුවට නමක් ගමක් නැති සප්ලයර් ලා ඉන්නවා. ඒවා ඔය හදුන්කුරු වගේ ජරා සුවද තියන තද රෝස, නිල් කොළ වගේ පාට තියන ඒවා තියනව. හොඩක් ගන්නකොට ඒගොල්ලෝ සර්ටිෆිකෙට් දෙනවා. ඒවා ඒ කොම්පැනි ඒගොල්ලෝ සර්ටිෆිකෙට් දානකොට පෙන්නන්නවා...

    P.S. රන්දික හෝදන්න නම් ඕවා ගන්න එපා... අත හෝදන්න නම් අවුලක් නැතිව ඇති ඔය දෙකම 😂
    😂 😂
     
    • Like
    Reactions: dilan_randika