සුමති රයිගම් ආදි සම්මාන උළෙලවල් ගණනාවකින් හොඳම නිළිය ලෙසට සම්මානයෙන් පිදුම් ලද නදී කම්මැල්ලවීරයන් මාලිමාවට එක් වී ඇති බව වාර්ථා වේ... කිරිබත්ගොඩ මාලිමා රැලියේදී ඇයට දේශනයක්ද වෙන්වී තිබුණි...
රට ජාතිය පාවා දෙන රූපවාහිනියේ සභාපතිකමට කෙළ හල හල තමන්ගේ චැනල් එකේ සජිත්ට කඩේ යන සුදා වගේ පච්ච සුද්දෝ වගේද මේ ගෑනි...