Questions 🔴🔴 සබන් කෑල්ල දවස් 2-3

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    සබන් කෑල්ල දවස් 2-3 න ඉවරනේ බන් දැන් තියෙන සබන් වල අවුලක්ද අපේ පාවිච්චියී අවුලක්ද
     
    • Wow
    Reactions: Asmodeus

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,701
    113
    ලෝකල් උන් පට්ට හොරු
    සතේට බාල කරලා සල්ලි හොයන්නෙ

    ඩරස් එකෙන් Dove 🕊️ ගනිං
    ගෙවන ගානට වටී
    හමටත් හානියක් නෑ (ph 7)
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,835
    1
    6,686
    113
    Personally I use Dettol Cool, but no cool sensation LOL 😂

    After you lathered soap 🧼
    Just wrap it by the regular wrapping it comes with and keep it on a dry surface. Use a container if needed.

    I myself use a single soap for weeks.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,793
    2
    15,540
    113
    සබන් කෑල්ල දවස් 2-3 න ඉවරනේ බන් දැන් තියෙන සබන් වල අවුලක්ද අපේ පාවිච්චියී අවුලක්ද
    දවසට දෙපාරක් නානවා, ඔලුවෙත් ගානවා. හැබැයි ගාන්න බැරි වෙන ගාණට පොත්ත වෙන්න දවස් 5-6 යනවා මට නම්. මම ගාන්නෙ Pears baby 90g.
     
    • Like
    Reactions: dilan_randika